-
01st January 2016 20:07:17 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යවත් සුභ නව වසරක් වේවායි ..
-
31st December 2015 23:55:19 පැය
ශ්රීය ලංකාවේ ඒකීයත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීමෙහිලා අසම සම මෙහෙවරක් ඉටු කරමින්, දිවි හිමියෙන් කටයුතු කරන ශ්රීී ලංකා යුද්ධ හමුදාවේ ඔබ සියලු දෙනා වෙත, යුද්ධ හමුදාධිපතිවරයා ලෙස, නව වසර උදාව වෙනුවෙන් ..
-
31st December 2015 23:54:08 පැය
නවීන පහසුකම් සහිත යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ලයා හෝටල් ජාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ඇගයිම් ‘සම්මාන ප්‍රදාන රාත්‍රිය’ සඳුදා (28) දින පස්වරුවේ .....
-
29th December 2015 14:09:35 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා.....
-
28th December 2015 20:37:12 පැය
දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (27) දින පස්වරුවේ (27) ගාල්ල ප්‍රදේශයේ දී ආරම්භ වූ ‘ගාලු මේලා - 2015’ දැවැන්ත සැණකෙළියට සමගාමිව ශ්‍රී ලංකා යුද හමුදාව.....
-
28th December 2015 20:32:30 පැය
බේරුවල, මොරගල්ල කඩොලානදූව ඇල මාර්ගය මතින් ගමන් කිරීමේ පහසුව සඳහා නව මගී පාලමක් ඉදි කොට දෙන ලෙස එම ප්‍රදේශවාසීන්, ප්‍රාදේශීය ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරින් කළ ඉල්ලීම බටහිර ආරක්ෂක.....
-
25th December 2015 02:43:41 පැය
ලොව පුරා විසිරී සිටින කිතුනු ජනතාව විසින් අද දින අති උත්කර්ෂවත්ව පවත්වනු ලබන ‘සාමයේ මංගල්‍යය’ හෙවත් නත්තල් උත්සවය සමරන ශ්‍රී ලංකා වාසී සියලුම කිතුනු බැතිමතුන් වෙත මාගේ බැතිබර සුබ පැතුම පිරිනමමි.
-
25th December 2015 02:03:21 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ඉරිදා (20) දින දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ පැවති කෙඩෙට් නිලධාරීන් 161 දෙනෙකුගේ විසිරයෑමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා .....
-
21st December 2015 18:15:41 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ සිටින පාසල් හැර ගිය, අධ්‍යාපනය නොලත් නුපුහුණු තරුණ පිරිස් සඳහා වෘත්තීය පුහුණු සහ රැකියා අවස්ථා ලබා ගැනීම පිළිඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කර ඇත.
-
20th December 2015 16:47:36 පැය
දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ඇමරිකානු ආරක්ෂක නියෝජ්‍ය සහකාර ලේකම් ආචාර්ය ඒමි සීරයිට් ඇතුළු ඉහල ජ්‍යෙෂ්ඨ ඇමරිකානු දූත පිරිසක් සිකුරාදා (18) උදෑසන යුද හමුදාපති .....