-
06th February 2016 01:00:34 පැය
සිය මිත්‍රත්වය තවදුරටත් විදහාපාමින් චීන මහජන සමූහාණ්ඩුවෙන් රාගම රණවිරු සෙවණෙහි ප්‍රතිකාර ලබන හා පුනරුත්තාපනය ලබන, රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් රු: මිලියන 2 ක්....
-
04th February 2016 21:07:39 පැය
අප සියලු දෙනා එක් වී නිදහස් දින සමරු උළෙල ඉතාමත් අභිමානවත් සහ උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන අවස්ථාවක්. වසර 68 කට පෙර බ්‍රිතාන්‍ය පාලනයෙන්, යටත් විජිතවාදයෙන් අප නිදහස ලබා ගැනීමෙන් පසුව වසරක්....
-
04th February 2016 20:23:37 පැය
සාමය, සුහදත්වය, සංහිඳියාව සහ ආර්ථිකමය දියුණුවේ සමෘද්ධිය සහ විනිවිදභාවය පිළිබඳ බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ‘එකම දැයක් - මහ බලයක්’ තේමාව කරගත් අභිමානවත් 68 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ .....
-
02nd February 2016 19:56:26 පැය
68 වන නිදහස් දිනය (පෙබරවාරි 04) වෙනුවෙන් ගාලු මුවදොර පිටිය අභියස දී පැවැත්වීමට නියමිත හමුදා පෙළපාලියේ පෙර පුහුණුවීම් කටයුතු දෙවැනි දිනටත් අඟහරුවාදා (02) දින පැවැත්වුණි. මෙම පෙර පුහුණු.....
-
01st February 2016 20:57:53 පැය
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණය යටතේ එම සෙබලුන් විසින් පනාගොඩ යුද හමුදා ජනපදයෙහි සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් නිරිමාණය කර එම ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපතිතුමා ...
-
29th January 2016 21:03:01 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (28) දින යෙදුනු සුබ මොහොතින් සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ අදාල නිල ලේඛණවලට අත්සන්......
-
28th January 2016 19:47:32 පැය
අනුරාධපුර, රාජාංගනය - 18 සේවා ලංකා ආයතනයේ දී පැවැත්වූ අන්තර් ජාතික ක්‍රියාකාරි බෞද්ධයන්ගේ සංසදයේ ද්විවාර්ෂික සම්මේලනයට සහභාගිවීමට මෙරටට වැඩම කර සිටින විදේශීය ස්වාමින් වහන්සේලා 20 නමක් වෙනුවෙන් ......
-
28th January 2016 17:37:10 පැය
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකාව තුල බෝ නොවන රෝග පාලනය කිරීමේ අරමුණ පෙරදැරි කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රීඩා සහ ශාරීරික......
-
26th January 2016 18:52:57 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 57 වන සේනාංකය හා 571 බලසේනාව යටතේ ස්ථාපිත 16( ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබලුන් විසින් ඉරිදා (24) පෙරවරුවේ භාරතිපුරම් ප්‍රදේශයේ අඩි 15 ක් ගැඹුරු .....
-
26th January 2016 14:30:40 පැය
අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය මධ්‍යයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් ඇතුළු විරුවන් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත .....