27th April 2019 22:29:42 පැය
පසුගිය සෙනසුරාදා (27) දින සවස් කාලයේදී හදීසි රෙගුලාසි යටතේ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් ජාතික තවිහිඩ් ජමාත් සහ ජාමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කොට ඇත.
27th April 2019 20:29:42 පැය
ඊයේ (27) දින යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගේ අත්සනින් යුතුව ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජන වාර්ගික හැගීම් උසිගැන්විය හැකි ප්‍රචාරණ නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙසත්, ආරක්ෂක කටයුතු වල නිරත වී සිටින ආරක්ෂක හමුදාවන් නොමඟ යවන ලෙස කටයුතු කිරිමෙන්...
27th April 2019 00:02:29 පැය
පොලිස් නිලධාරීන් සමඟ එක්ව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිකුරාදා (26) දින සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර නින්දවූර් සහ සහින්දමරදු ප්‍රදේශයන් වලදී ඇතිවූ වෙඩිතබිගැනීම හේතුවෙන් මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, මධ්‍යම රාත්‍රිය පුරාවටම එම ප්‍රදේශය තුළ ආරක්ෂක මුරකාවල් යොදවනු ලැබීය.
26th April 2019 20:17:20 පැය
අද (26) දින පස්වරු 7.00 ට පමණ කල්මුණේ සහින්දාමරාඩු ප්‍රදේශයේ ජුම්මා මුස්ලිම් පල්ලියට ආසන්න සැක කටයුතු ස්ථානයක් සෝදිසි කරමින් සිටින අතරතුර මෙම වෙඩි හුවමාරුව සිදුවී ඇත.
26th April 2019 19:48:45 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිනිය සමඟ එක්ව නව අවුරුද්දේ අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ නේවාසික ප්‍රථිකාර ලබන ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා සංචාරයක නිරත විය.
26th April 2019 13:58:47 පැය
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත අප්‍රේල් 22 දින සිට මැයි 10 දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ...
26th April 2019 13:57:45 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (22) දින කොළඹ බිෂෝප් නිවසේදී කොළඹ අගරඳගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවූ අතර එහිදි අවාසනාවන්ත ලෙස සිදු වූ මෙම සිදුවීමෙන් පසු හුවමාරු වන තොරතුරු පිළිබඳ බුද්ධි අංශ අතර...
25th April 2019 21:24:02 පැය
යුද්ධ, නාවික, ගුවන් හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දිවයින පුරා පැතිර යන කටකතා සහ මහජනතාව නොමග යවන අසත්‍ය තොරතුරු ප්‍රචාරය නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර දිවයින යථා තත්ත්වයට පත්කර නීතිය හා සාමය...
24th April 2019 21:03:24 පැය
නිකුත් කල ගැසට් නිවේදනයෙන් පසුව දිවයින පුරා වරේන්තුවකින් තොරව සෝදිසි මෙහෙයුම් දියත් කිරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ බලතල සන්නද්ධ හමුදාවට ලබාදීමෙන් අනතුරුව ආරක්ෂක සේනා ආඥාපතිවරුන්, සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන්ගේ....
23rd April 2019 20:47:13 පැය
දැනට පවතින හදිසි ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන ත්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ හෝ සැක කටයුතු පුද්ගලයින්, වාහන, ක්‍රියාකාරකම් ආදිය පිළිබඳ විස්තර ඔබ සතු වේ නම් එම තොරතුරු හැකි ඉක්මනින් පහත සඳහන් යුද්ධ හමුදා මූලස්ථාන දුරකථන අංක අමතා ලබාදීමට කටයුතු කරන ලෙස ඔබ සැම වෙත දන්වා සිටිනු ලැබේ.