26th July 2019 15:04:37 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් රණක්ෂිතයට පත්ව දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝධාර රණවිරුවන් 129 දෙනෙකුට ඵෙතිහාසික කතරගම පූජාභූමිය වැදපුදා ගැනීමට අවස්ථාව උදාකරදෙමින්, ඔවුන්ට ජූලි මස 23 සිට 25 දින...
25th July 2019 15:44:17 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ‘සත්විරු අභිමන්’ ව්‍යාපෘතියේ යටතේ මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ අත් පා අහිමි වු ආබාධිත රණවිරුවන්ට මෙන්ම සේවයේ යෙදී සිටින රණවිරුවන් ඇගයුමට ලක්...
23rd July 2019 23:37:51 පැය
ක්‍රීඩා අමාත්‍යංශයේ ජාතික තේරීම් කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නිර්දේශය මත නේපාලයේ, කත්මඩු නුවර දී දෙසැම්බර් මස 1 සිට 10 දින දක්වා පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල - 2019 සඳහා තෝරාගත් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 632 කට...
23rd July 2019 12:05:07 පැය
ශ්‍රී ලංකාවේ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක පළමුවන ලුතිනන් ගකු ෆුකවුරා (1st Lieutenant Gaku Fukaura) ඉකුත් සඳුදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එම අවස්ථාව සඳහා නික්මයන ආරක්ෂක උපදේශක කපිතන් අට්සුහිරෝ මොරේ (Captain Atsuhiro Moroe) ද සහභාගි විය.
22nd July 2019 16:53:28 පැය
ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය, ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සහයෝගීතාවයෙන් අප්‍රේල් මස 21 වන පාස්කූ ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට පිං අනුමෝදන් කිරීම....
22nd July 2019 16:53:27 පැය
ශ්‍රී ලංකාවේ පිහිටි මාලදිවයින් තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඉස්මයිල් නසීර් (Lieutenant Colonel Ismail Naseer) ඉකුත් සඳුදා (22) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක....
22nd July 2019 13:58:59 පැය
‘ශිල්ප සේනා’ ප්‍රදර්ශනය පසුගිය බ්‍රහස්පතින්දා (18) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී විවෘත කිරීමෙන් අනතුරුව එහි පැවැති යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටිය නැරඹීම සඳහා පසුගිය දින කිහිපය තුල විශාල ජනකායක් සහභාගි වූහ.
19th July 2019 21:29:34 පැය
පසුගියදා පැවැති බිලියඩි සහ ස්නූකර් තරඟාවලියන්හිදී දක්ෂතා දැක්වූ යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් ප්‍රශංසාවට ලක් කිරීමේ අපේක්ෂාවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉකුත් සිකුරාදා (19) දින ඔවුන්ව....
18th July 2019 22:12:27 පැය
කොළඹ, ආනන්ද විද්‍යාලයේ ‘වර්ණ රාත්‍රිය - 2018’ ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින සන්ධ්‍යාවේ එම විද්‍යාල පරිශ්‍රයේ දී පැවැති අතර සිය පාසල් මාතාවගේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු ලෙස එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි...
18th July 2019 18:57:33 පැය
ඌව කුඩාඔය ප්‍රදේශයේ පිහිටි කමාන්ඩෝ පුහුණු පාසල විසින් 4 වන වරටත් සංවිධානය කරනු ලබන ‘කමාන්ඩෝ චැලේන්ජ් - 2019’ ත්‍රාසජනක මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය යුද්ධ හමුදා සහ සිවිල් ක්‍රීඩා සමාජ යතුරුපැදි හා මෝටර් රථ ධාවකයින්ගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 04 වන දින පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.