29th November 2019 21:44:20 පැය
නව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් ආගමික වතාවත්, ආශිර්වාද හා සුබ පැතුම් මධ්‍යයේ අද (29) දින උදෑසන කොළඹ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී...
27th November 2019 12:56:59 පැය
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 7 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය දෙසැම්බර් මස ඉරිදා (1) දින ඉන්දියාවේ පිහිටි පූනේ කුමාඕන් කඳවුරු පරිශ්‍රයේදී.....
25th November 2019 15:13:15 පැය
වර්ෂ 1983 සිට බහුමාධ්‍ය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන භාරත් ශක්ති සහ එස්එන්අයි හි ප්‍රධාන කර්තෘ නිටින් ගොඛ්ලේ මහතා, කතුවරයකු, මාධ්‍ය පුහුණුකරුවෙකු, ආරක්ෂක විශ්ලේෂකයෙකු, කථිකාචාර්යවරයකු මෙන්ම පර්යේෂකයකු ද වන අතර ප්‍රථම වරට ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්...
25th November 2019 15:10:53 පැය
දෙරණ රූපවාහිණියේ විකාශය වන අම්මයි - දුවයි (මව සහ දියණිය) විනෝදාත්මක වැඩසටහන රඟ දක්වන ජනප්‍රිය කලාකරුවන් පිරිසක් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ එක්ව ඉකුත් සෙනසුරාදා (23) දින මිහිදු සෙත් මැදුරේ සංචාරයක නිරතව එහි නේවාසිකව ප්‍රථිකාර ලබන...
24th November 2019 16:13:20 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝගයට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා විසිරී සිටින සියලුම යුද්ධ හමුදා ආයතන තුළ වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කර තබන ලෙස දැනුම් දී ඇත.
22nd November 2019 19:10:06 පැය
නව ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ වැඩිමහල් සහෝදරයා වන ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් දිවයිනේ 14 වන නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඓතිහාසික සුවිශේෂී උත්සවයකදී දිවුරුම් දුන් අතර අතිගරු ජනාධිපති...
22nd November 2019 19:02:06 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයට අයත් 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 553 වන බලසේනාව යටතේ ඇති 1 වන යාන්ත්‍රීක පාබල රෙජිමේන්තුවේ සහ 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රදේශයේ....
22nd November 2019 17:59:53 පැය
සමෘද්ධිය, සංහිඳියාව සහ සංවර්ධනය මූලික කරගත් නව යුගයක් සංකේතවත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දින පැවති කෙටි උත්සවයක දී, හිටපු ජනාධිපති, විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අතිගරු.....
20th November 2019 11:20:38 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සඳුදා (18) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපති ලෙස අභිනවයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ප්‍රථමවරට හමුවිය.
16th November 2019 19:30:46 පැය
2019 ජනාධිපතිවරණ ජන්ද විමසීම බාධා වන අයුරින් උතුරු පළාතේ හමුදා මාර්ග බාධක යොදා ඇති බවට ගෙන යන ප්‍රචාරය සම්පුර්ණ අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාරයක් බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවධාරණය කරනු ලබයි. උතුරේ ජනතාවට නිදහසේ තම ජන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වෙනුවෙන්...