24th December 2019 15:01:27 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් කේ.එම්.ආර්.පී. කරුණාතිලක වෙත ඉකුත් අඟහරුවාදා (24) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලය වෙත ආරාධනා කර....
23rd December 2019 22:38:38 පැය
එළඹෙන නත්තල් දින උත්සවය වෙනුවෙන් නව යුද හමුදා මූලස්ථානය සහ යුද හමුදා මූලස්ථානය වෙත දිවෙන මාර්ගය අලංකාර වර්ණවත් විදුලි සැරසිලි මෙන්ම නත්තල් ගස් ඇතුළු වෙනත් විසිතුරු අලංකරණයන් සදුදා (23) දින සන්ධ්‍යාවේ ආලෝකමත් කරනු ලැබූවේ.....
23rd December 2019 21:38:38 පැය
නැඟෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලබන ‘නත්තල් දේවදූත සන්ධ්‍යාව - 2019’ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින මඩකලපුවේ ගාන්ධි උද්‍යානයේදී දේව මංගල්‍ය උත්සවය පැවැත් වූ අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන්...
23rd December 2019 10:34:50 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ උපදේශක කණ්ඩායමේ උපදේශකත්වයෙන් යුතුව මාලදිවයිනේ කැඩ්ඩෝ දිවයිනේ ලාමු ඇටෝල්හි පිහිටි මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ...
23rd December 2019 09:27:06 පැය
දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ඉතිහාසයට අමරණීය මතකයක් එක් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරධනයකට අනුව, සෙනසුරාදා (21) දින පැවැති කෙඩෙට් නිලධාරීන් 321 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස...
22nd December 2019 10:34:50 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධිකාරියට පත් නව නිලධාරීන්ට නිල ලාංඡන පැළඳවීම උත්සවය සෙනසුරාදා (21) දින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නෙළුම් ශ්‍රවණාගරයේදී පැවැත්විණි. අධිකාරියට පත්ව විසිරගිය නව නිලධාරීන් 321 දෙනෙකුට...
21st December 2019 11:38:26 පැය
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළෙණ ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් ගංගා, වැව් හා ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ ගොස් නැගෙනහිර පළාත, උතුරු මැද පළාත, වයඹ පළාත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමට ලක්ව සාමාන්‍ය ජනජීවිතයට බාධා පමුණවා ඇති අතර...
21st December 2019 11:00:26 පැය
19th December 2019 14:23:05 පැය
බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ දෙවන සම්මන්ත්‍රණය අද (19) දින උදෑසන දිවයින පුරා සිටින හමුදා හා සිවිල් ආරක්ෂක විශේෂඥයින්, විද්වතුන් සහ සම්පත් දායකයින් රැසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදී. ‘ප්රචණ්ඩ අන්තවාදයට එරෙහි වීම; සමකාලීන ප්රවණතා සහ අභියෝග’ යන තේමාවන්...
18th December 2019 17:14:37 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අර්ධද්විපයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතියේ 699 සහ 700 වන නිවාස ද ඉකුත් අඟහරුවාදා (17) දින පැවති කෙටි උත්සවයකදී විවෘත කරනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන් ගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මූලිකත්වයෙන් දියත් කරනු...