14th January 2020 23:00:22 පැය
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් අපගේ ලෝකවාසී පාඨකයින්ට සුභ තෛයිපොංගල් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරයි !
14th January 2020 19:37:22 පැය
ඉහත සඳහන් කරුණු සබැඳිව ආරක්ෂක අමාත්‍යාංශය...
14th January 2020 17:37:22 පැය
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රමගැනීමට නියමිත යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ගේ සේවය ඇගයුමට ලක් කිරීම සඳහා අද දින (14) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ...
11th January 2020 15:15:28 පැය
ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවය කරන කලාකරුවන් අටදෙනෙකු විසින් සිතුවම් කරන ලද නිර්මාණ 150 කට අධික ප්‍රමාණයක් මහජනතාවට දැකබලාගැනීම සඳහා ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ඒකකය...
11th January 2020 10:21:08 පැය
සංහිඳියාව සහ ජනවාර්ගික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදාවේ කැපවීම නැවතත් පිළිබිඹු කරමින්, 54 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 543 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මංගල මායාදුන්න ගේ අධික්ෂණය යටතේ මන්නාරම...
11th January 2020 09:30:08 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 55 වන සේනාංකයේ මුලිකත්වයෙන් ඒ යටතේ ස්ථාපිත 552 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන ගැමුණු හේවා බලඇණිය සහ 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අයියකච්චි හන්දියේ සිට කඩ්ඩෙයිකාඩු ප්‍රදේශය දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 10 ක පමණ දුරක් අළුත්වැඩියා කරන ලදී.
11th January 2020 09:21:08 පැය
සියලුම ජාතින්ට අයත් අසරණ දුප්පත් ජනතාවගේ දුක්වේදනා සමනය කිරීම සඳහා අනුපමේය මෙහෙයක් ඉටුකළ “මහණෙනි, මහජනයාගේ හිතසුව පිනිස අර්ථයෙන් ධර්මයෙන් එවුන් දැනුවත් කරන්න” යන...
11th January 2020 09:00:30 පැය
ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවය කරන කලාකරුවන් අටදෙනෙකුගේ කලා හැකියාවන් පිළිබිඹු කරමින් සිතුවම් කරන ලද නිර්මාණ එළිදැක්වීමේ ‘සෙබල සිතුවම්’ නම් දැවැන්ත කලා ප්‍රදර්ශනයේ දෙවන දිනය කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉරිදා (12) දින කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ පිහිටි...
09th January 2020 15:51:58 පැය
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ප්රමුඛ රණවිරු ඇපරල් ආයතනයේ කළමනාකාර මණ්ඩලයේ සාමාජිකයින් පසුගියදා යක්කල රණවිරු ඇපරල් කර්මාන්තශාලාව සහ එම පරිශ්‍රය නිරීක්ෂණය කරන ලදී.
08th January 2020 18:37:54 පැය
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනාව (SLAVF) විසින් සංවිධානය කරන ලද පෙර නොවූ විරූ ආකාරයේ විශාල හා බහුකාර්ය සුභසාධන ව්‍යාපෘතියක් ලෙස නිත්‍ය බළසේනාවේ සහ ස්වේච්ඡා බළසේනාවේ යුද්ධ හමුදා පවුල්වල පාසල් සිසු සිසුවියන් 1511 දෙනෙකුන්...