20th January 2020 20:42:22 පැය
වන්නි ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදු කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් සංධිස්ථානයක් සනිටුහන් කරමින් යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ 15 වන නිවස ඉකුත් සඳුදා (20) දින එලයාපත්තුව ප්‍රදේශයේ පැවති කෙටි උත්සවයකදී...
19th January 2020 19:42:22 පැය
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී ඇති බැවින් ශ්‍රී පාදයට පිවිසෙන මාර්ග කිහිපයක් පිරිසිදු කිරීම සඳහා ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් ඉකුත් සඳුදා (20) දින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු 8 වන...
18th January 2020 18:42:22 පැය
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 142 වන බලසේනා මූලස්ථානය යටතේ ඇති 6 වන ගැමුණු හේවා බලඇණියේ සේවයේ නියුතු භටයින් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ වන විට...
17th January 2020 20:13:55 පැය
විශේෂ බලකායේ 23 වන සංවත්සරය සමරමින් විශේෂ බලකා රෙජිමේන්තු අධිපති මෙන්ම වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (17) දින නවුල...
17th January 2020 18:36:59 පැය
සමාජ සුභසාධන ව්‍යාපෘතින් යටතේ වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අභිනවයෙන් ඉදිකළ 14 වන නව නිවස ඉකුත් සෙනසුරාදා (18) දින විවෘත කරන ලදී. වන්නි ආරක්ෂක සේනා ආඥාපති...
17th January 2020 17:36:59 පැය
දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන, පුහුණු පාසල් සහ යුද්ධ හමුදා බලසේනා, ඒකක සහ කණ්ඩායම්හී දහස් ගණන් යුද්ධ හමුදා භටපිරිස් සාතිශය සංවේගයෙන් යුතුව තියුණු ලෙස අත්වැල් බැඳගනිමින්...
17th January 2020 17:00:59 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ උපදේශක කණ්ඩායමේ උපදේශකත්වයෙන් යුතුව මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ (MNDF) පැවති වැඩිදියුනු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රිය කිරිමේ...
16th January 2020 13:59:59 පැය
විශ්‍රාමගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සේවය ඇගයුමට ලක් කිරීම නොකඩවා සිදුකරමින් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත...
16th January 2020 12:59:59 පැය
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් ඉකුත් අඟහරුවාදා (14) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
14th January 2020 23:26:11 පැය
නාගරික වනාන්තර, හරිත මාර්ග, හරිත ආවරණ සහ කෘෂි වන වගා පද්ධති ස්ථාපිත කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට අනුව ‘සෞභාග්‍යයේ දැක්ම’...