30th January 2020 09:42:33 පැය
විශ්‍රාමගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සේවය ඇගයුමට ලක් කිරීම නොකඩවා සිදුකරමින් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත...
29th January 2020 18:03:13 පැය
යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ රාගම ‘රණවිරු සෙවණ’ හී බදාදා (29) දින සංචාරයක නිරත වෙමින් වර්ෂ 2020 නව අවුරුද්දේ එහි නේවාසිකව ප්‍රතිකාර ගන්නා රණවිරුවන්ගේ සුවදුක් මෙන්ම අවශ්‍යතාවයන් පිළිබද විමසන ලදී.
29th January 2020 17:38:36 පැය
කැපිටල් මහාරාජා සංවිධානයේ අනුග්‍රහකත්ව ඇතිව පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූවන් සඳහා යුද්ධ හමුදාව විසින් මීගමුව, අක්කර 50, කන්දසුරිඳුගම ඉදිකරනු ලැබු ‘සිහින මන්දිරය’ ඉකුත් අඟහරුවාදා (28) දින පැවති උත්සවයකදී අදාළ පවුලේ සාමාජිකයින් වෙත භාරදෙන ලදී.
27th January 2020 19:20:46 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 56 වන සේනාංකයේ සහ 561 සහ 563 වන බලසේනාවන් හී මෙන්ම 16 සහ 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දින තුනක් ඇතුලත (ජනවාරි මස 25 සිට 27) දක්වා වු කාලසීමාව තුළ පුත්තූර් හන්දිය...
27th January 2020 13:20:46 පැය
ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නවෝත්පාදනයක් වශයෙන් නිෂ්පාදනය කරන ලද කන්ටේනරයක් තුළ ස්ථාපනය කරන ලද ජංගම සජීවී වෙඩිපිටිය ඉකුත් සිකුරාදා (24) දින ගනේමුල්ලෙහි පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ...
26th January 2020 15:14:31 පැය
විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා රාගම ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් ඉදිකරන ලද නවීනතම විශේෂඥ පහසුකම් පිරි ‘අයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය සෙනසුරාදා (25) දින මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී. කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති.....
25th January 2020 15:41:00 පැය
කලාපයේ ආරක්ෂාව, සුපරික්ෂාකාරී බව සහ ස්ථාවරත්වය සහතික කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සිංගප්පූරුවේ දී ජනවාරි මස 20 සිට 22 දින දක්වා තෙදින තුළ පැවැති 8 වන....
25th January 2020 15:40:52 පැය
561 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මහනුවර සිට යාපනය දක්වා දිවෙන ඒ 9 මාර්ගය හරහා පුතූර් හන්දියේ යොදවා තිබු මාර්ග බාධකයේදී සෙනසුරාදා (25) දින කොළඹ, යාපනය සහ මහනුවර යන ප්‍රදේශවලින් පැමිණෙන බස්රථවල...
20th January 2020 20:42:22 පැය
වන්නි ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදු කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් සංධිස්ථානයක් සනිටුහන් කරමින් යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ 15 වන නිවස ඉකුත් සඳුදා (20) දින එලයාපත්තුව ප්‍රදේශයේ පැවති කෙටි උත්සවයකදී...
19th January 2020 19:42:22 පැය
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී ඇති බැවින් ශ්‍රී පාදයට පිවිසෙන මාර්ග කිහිපයක් පිරිසිදු කිරීම සඳහා ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් ඉකුත් සඳුදා (20) දින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු 8 වන...