16th April 2020 14:13:08 පැය
පනිච්චන්කර්නි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනක නීරෝධායන ක්‍රියාවලියකට ලක් වූ පුද්ගලයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (16) දින උදෑසන අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
15th April 2020 16:30:44 පැය
ශ්‍රී ලංකා ඇන්ගිකානු දේවස්ථාන කොළඹ අග රදගුරු දිලෝරාජ් රංජිත් කනගබෙ පියතුමා සහ කොව්ඩ් -19 වෛරසය පැතීරීම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතර අද (15) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී...
12th April 2020 00:30:06 පැය
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී...
10th April 2020 21:51:59 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය පිහිටි කොවිඩ් - 19 වෛරසය වැලැක්වීමේ...
09th April 2020 23:00:13 පැය
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (09) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී...
08th April 2020 14:34:36 පැය
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ සේවය ඇගයුමට ලක් කරනු වස් බදාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්...
08th April 2020 13:00:36 පැය
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත ශ්‍රි ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ඉදුනිල් පතිරත්න ගේ සේවය අගය කිරිම වෙනුවෙන් බදාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
08th April 2020 12:00:36 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිය රාජකාරීන් නිසි අයුරින් ඉටු කරනු ලැබු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රෝහණ කැටකුඹුර ගේ සේවය ඇගයුමට ලක් කරනු වස් බදාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය...
07th April 2020 20:00:17 පැය
කොවිඩ් - 19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානීගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ දේශීය වෛද්‍ය වෘත්තිකයින් 60 කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ ස්ථාපිත කර ඇති...
06th April 2020 19:40:41 පැය
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (05) දින පස්වරුවේ එම මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...