03rd May 2020 19:00:19 පැය
මහජන සෞඛ්‍ය ආසියා-පැසිෆික් අධ්‍යයන සම්මේලනයේ (APACPH) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ආරාධනයෙන් ‘ප්‍රජා සවිබල ගැන්වීම තුළින් සම්ප්‍රේෂණ දාමය...
03rd May 2020 13:06:43 පැය
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (3) පෙරවරුවේ ‘දෙරණ අරුණ’...
02nd May 2020 18:05:13 පැය
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විසින් කරනු ලබන ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
02nd May 2020 17:19:51 පැය
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වන පූනානි බ්‍රැන්ඩික්ස් වෙතින් පුද්ගලයින් 79 දෙනෙකු හා වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් 05 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 84 දෙනෙකු...
01st May 2020 16:23:04 පැය
ඉන්දියාවේ කල්කටාවේ (Kolkata) සිට UL-1188 දරණ ශ්‍රී ලංකන් මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 125 දෙනෙකු ඊයේ (30) දින සන්ධ්‍යාවේ දිවයිනට පැමිණෙන ලදී. ඔවුන් සියළු දෙනා පූනානි, මින්නේරිය...
01st May 2020 13:07:52 පැය
අතිගරු ජනාධිපතිතුමන් විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ නව විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ (PTE) ප්‍රධානි හිටපු ගුවන් හමුදාපති (විශ්‍රාමික) මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, එයා මාර්ෂල් රෝෂාන් ගුණතිලක, ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද අධීක්ෂණය කිරිම සඳහා...
30th April 2020 18:28:15 පැය
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ‘තුරු මිතුරු-නව රටක්’ සංකල්පය යටතේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය...
30th April 2020 18:13:25 පැය
කොවිිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් COVID-19 වසංගතයට එරෙහි...
29th April 2020 21:32:12 පැය
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (29) දින පස්වරුවේ...
29th April 2020 18:35:19 පැය
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (28) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී වූහ.