08th May 2020 00:29:20 පැය
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි...
07th May 2020 22:59:29 පැය
ඩුබායි (Dubai) සිට අද (07) දින උදෑසන ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පැමිණි සිසුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව පුද්ගලයින් 197 දෙනෙකු නීරෝධායන කටයුතු සඳහා ත්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබු බව කොවඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම්...
07th May 2020 22:00:29 පැය
යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 25 දෙනෙකු කන්දකඩු හි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ඇති ප්‍රතිකාර හා පුනරුත්ථාපන...
07th May 2020 07:04:53 පැය
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වෙසක් දින පණිවිඩය නිකුත් කරමින් ලෝක වාසී බෞද්ධ ජනතාව වෙත මෙසේ සටහනක් තැබීය...
06th May 2020 21:22:00 පැය
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (06) දින මධ්‍යහනේ පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්...
06th May 2020 21:21:49 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්...
05th May 2020 23:39:26 පැය
ගෝලීය වශයෙන් භූමියේ විවිධ හා සංකීර්ණ තර්ජන සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් සිටින අතර පසුගිය වර්ෂයන්හිදී පැහැදිලි පරිවර්තනයකට අනුවර්තනය වීමේ අවශ්‍යතාව බෙහෙවින් පැවති අතර 2020 – 2025 වර්ෂයන් සඳහා ආරක්ෂක උපාය....
05th May 2020 20:07:01 පැය
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (04) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...
05th May 2020 17:39:04 පැය
දෙරණ රූපවාහිනි නාලිකාවේ සඳුදා (04) දින සන්ධ්‍යාවේ විකාශය වූ ‘360’ වැඩසටහනට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහභාගී වූ අතර එතුමන් සමඟ කොවිඩ් - 19 වසංගතය වැළැක්වීම සඳහා ගනු ලබන පුළුල් ක්‍රියාමාර්ග මෙන්ම ඉදිරි සති කිහිපය තුලදී ...
04th May 2020 18:40:57 පැය
හිරු රූපවාහිනි නාලිකාවේ සඳුදා (04) දින පෙරවරුවේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...