29th May 2020 10:14:32 පැය
ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකික පුද්ගලයින් 285 දෙනෙකු සහ ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකික පුද්ගලයින් 18 දෙනෙකු වශයෙන් පුද්ගලයින් 285 දෙනෙකු පිළිවෙලින් UL – 605 සහ UL- 1042 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානා මගින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එසේ පැමිණි ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බව අද (30) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙනුවට හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයක දැක්වේ.
28th May 2020 16:30:15 පැය
අද (28) දින මධ්‍යම රාත්රියේදී UL - 1206 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය මගින් බෙලරූස් (Belarus) රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් 271 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර එසේ පැමිණෙන ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (28) දින නිකුත් කළ නිවේදනයක දැක්වේ.
27th May 2020 12:36:31 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගේ...
27th May 2020 10:36:31 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් 2020 මැයි මස 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකු...
23rd May 2020 11:30:53 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, Eid Ulfiltr Ramazan උපවාසය අවසන් වන ඉරිදා (24) දින යුද්ධ, නාවික හා ගුවන් හමුදාවේ සියලුම මුස්ලිම් නිලධාරීන් හා සෙසු නිලයන්ට මෙන්ම සියලුම ශ්‍රී ලාංකික....
21st May 2020 22:35:31 පැය
‘දෙරණ 24/7’ ඉංග්‍රිසි නාලිකාවේ බ්‍රහස්පතින්දා (21) දින සන්ධ්‍යාවේ පැයක කාලයක් විකාශය වූ මහීෂ් ජොනී මහතා විසින් මෙහෙයවන ලද ‘GET REAL’ වැඩසටහනේ ප්‍රශ්න- පිළිතුරු සැසියකට එක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර්ෂ 1983 සිට 2009 දක්වා කාලය තුළ එල්ටීටීඊ ත්රස්තවාදයේ කුරිරු ස්වභාවය පිළිබඳව...
21st May 2020 21:13:36 පැය
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි (QCs) නිරෝධායනය වන සිවිල් වැසියන් වෙනුවෙන් හමුදා නිලධාරීන් විසින් දක්වන ලද ආගන්තුක සත්කාරය අගය කරමින්, දෙහිවල පිහිටි ලාභ අරමුණු කර ගත් ප්‍රජා මූලික ප්‍රාදේශීය සංවිධානයක්...
21st May 2020 07:30:24 පැය
කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලි (Colonel Sajjad Ali) ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
21st May 2020 06:38:24 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම-සභාපති සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනි පවිත්‍ර වන්නි ආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී...
20th May 2020 21:28:11 පැය
ජාතික රණවිරු අනුස්මරණ දිනයේ (මැයි 19) වෙරළබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය දෙකක මගීන්, ජාතික කොඩිවලින් දුම්රිය මැදිරි අලංකාරවත් කර ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතායක් ආරක්ෂා කර ත්‍රිවිධ හමුදා රණවිරුවන් සිදුකළ වටිනා ජීවිත පරිත්‍යාගය කෙරෙහි ඔවුන් දක්වන ඉහළ ගෞරවය හා කෘතඥතාවය පුද කළහ.