01st June 2020 22:40:19 පැය
හොටෙල් බ්ලූ වෝටර් (Hotel Blue water) නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 17 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්ෂණය සිදුකර අද (04) දිනයේදී සිය නිවෙස් වෙත පිටත් කිරීමට කටයුතු සූදානම් කර...
01st June 2020 22:36:19 පැය
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක හා යුද්ධ හමුදා මුලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (03) දින සන්ධ්‍යාවේ කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.
01st June 2020 22:30:19 පැය
කොවිඩ්-19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීමත් සමඟ පැනනැගි ඇති ජාතික අවශ්‍යතාවයට ප්‍රථමයෙන් සිය දායකත්වය දක්වමින් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඩොල්ෆින් හෝටලය (Club Hotel Dolphin) කිසිදු අයකිරීමකින් තොරව ලබාදෙමින් එහි කාර්ය මණ්ඩලය සිදුකරනු ලැබූ...
01st June 2020 22:25:19 පැය
ඊයේ (02) දින සන්ධ්‍යාවේ සිංගප්පූරුවේ (Singapore) සිට පැමිණි UL – 303 දරණ ශ්‍රී ලංකන් මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 291 දෙනෙකු දිවයිනට පැමිණි අතර එම පුද්ගලයින් යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙනුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක...
01st June 2020 21:00:19 පැය
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (02) දින සන්ධ්‍යාවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
29th May 2020 12:14:32 පැය
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු...
29th May 2020 11:14:32 පැය
අභිනවයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස්දෙනෙකු හමුදා සම්ප්‍රදායානුකූලව ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ බලය...
29th May 2020 11:12:32 පැය
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගන්නෝරුව (ITI) නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 41 ක්, ගන්නෝරුව කෘෂිකර්ම නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයෙකු, නේෂන්ස් බිල්ඩින්ග් කුණ්ඩසාලේ නිරෝධායන මධයස්ථානයෙන් පුද්ගලයෙකු, කෝපරේෂන් සෙන්ටර් පල්ලේකැලේ නිරෝධායන...
29th May 2020 11:10:32 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ...
29th May 2020 10:45:32 පැය
ඊයේ (30) රාත්‍රීයේ දී ලන්ඩන් (London) සිට පැමිණි UL - 504 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් පුද්ගලයින් 03 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි අතර, එසේ පැමිණි ඔවුන් තිදෙනා රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...