07th June 2020 00:10:44 පැය
ඩොල්ෆින් හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 05 දෙනෙකු සහ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 49 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 54 දෙනෙකු නිරෝධායන කටයුතු සම්පුර්ණ කර PCR පරික්ෂණය සිදුකරිමෙන් අනතුරුව...
05th June 2020 10:01:06 පැය
ඊයේ (06) දින රාත්‍රි ඉන්දියාවේ මුම්බායි සිට SG 9067 දරණ ගුවන් යානය මගින් පුද්ගලයින් 86 දෙනෙකු දිවයිනට පැමිණෙනු ලැබීණි. එමෙන්ම, අද (07) දින උදෑසන එක්සත් රාජධානියේ (UK) සිට පුද්ගලයින් 278 රැගත් UL 504 දරණ ශ්‍රී ලංකන් මගී ගුවන් යානය...
05th June 2020 09:54:06 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි UL 1206 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය මගින් ජර්මනියේ හැම්බර්ග් සිටි ශ්‍රී ලංකික පුද්ගලයින් 235 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (06) දින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන එන ලදී. මෙලෙස පැමිණි කණ්ඩායම තුළ විදේශීය වරායවල අතරමංව සිටි සිවිල් නැව් කාර්ය මණ්ඩල සාමාජිකයින් 235 දෙනෙකු සිටියහ.
05th June 2020 07:54:06 පැය
ඊයේ (05) දින ප්‍රකාශ කළ පරිදි, UL - 1206 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය මගින් ජර්මනියේ හැම්බර්ග් (Hamburg) සිට විදේශීය නෞකා වල රාජකාරි ඉටුකළ ශ්‍රී ලාංකික සිවිල් නාවිකයින් 236 දෙනෙකු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙනුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ අද (05) දින සන්ධ්‍යාවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
04th June 2020 11:18:40 පැය
ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානය අවට වටපිටාව පිළිබඳ වඩාත් පරිසර හිතකාමී දසුනක් මහජනතාවට ඉදිරිපත් කිරීමටත් පරිසරය ජනතාවට හිතකර අයුරින් සකස් කිරිම සඳහාත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම...
04th June 2020 10:18:40 පැය
‘බ්ලූ වෝටර්’ හෝටලයේ සහ නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 18 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්ෂණය සිදුකර අද (05) දිනයේ සිය නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙනුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ අද (05) දින සන්ධ්‍යාවේ...
04th June 2020 09:18:40 පැය
‘බ්ලූ වෝටර්’ හෝටල් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් දෙදෙනෙකුට අදාළ PCR පරික්ෂණය සිදුකිරීමෙන් අනතුරුව, අද (05) දිනයේදී...
03rd June 2020 19:54:49 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම-සභාපති සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
03rd June 2020 18:00:49 පැය
‘බ්ලූ වෝටර්’ හෝටලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් පුද්ගලයින් 17 දෙනෙකු PCR පරික්ෂණය සිදුකිරීමෙන් අනතුරුව අද (04) දින ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර...
01st June 2020 22:45:58 පැය
යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස අද (01) දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ප්‍රථමයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර...