14th April 2022 09:07:29 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්ට සුබපැතුම් එක් කර නව අවුරුදු සුභාශිංෂන පළකරයි.
13th April 2022 19:52:09 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සියලුම නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට උදාවු සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සිතුම් පැතුම් ඉටුවන සාමය සහ සතුට සපිරි සෞභාග්‍යයමත් සුභ අලුත් අවුරුද්දක්...
01st April 2022 16:52:58 පැය
23 වන සේනාංකය යටතේ ස්ථාපිත 232 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් විදෙස්ගත පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකුගේ අනුග්‍රාහකත්වය මත මඩකලපුව දිස්ත්‍රික්කයේ...
01st April 2022 16:51:58 පැය
වසර 28 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද්ධ හමුදා මූලස්ථානයේ...
31st March 2022 17:52:09 පැය
නොරොච්චෝලේ, පනිඅඩි ප්‍රදේශයේ පවුල් දෙකක් අතර දිගුකාලීනව පැවති පෞද්ගලික ආරවුලකට මැදිහත් වූ කපිතන් නිලයේ යුද්ධ හමුදා නිලධාරියා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විමර්ශනවලින් අනතුරුව පැවැත්වූ යුද්ධ අධිකරණ තීන්දුවට...
29th March 2022 18:06:51 පැය
බංගලාදේශයේ 51 වන නිදහස් දිනය හා ජාතික දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පසුගිය සෙනසුරාදා (21) දින කොළඹ ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයන්හි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හා ආරක්ෂක උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූහ.
29th March 2022 11:39:48 පැය
ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරන ජාතික වෙසක් උත්සවය සහ ජාතික වෙසක් සතිය මෙවර කූරගල රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර එම උත්සවය රාජ්‍ය මට්ටමින් පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක්...
29th March 2022 11:35:50 පැය
අනුරාධපුර, ගල්කඩවල ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි මුලිකත්වයෙන් ‘Scienter Technologies’ පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව පසුගියදා ඉදිකරදෙන ලදී.
26th March 2022 18:54:16 පැය
ඉන්දියාවේ නාගලන්ඩ් ප්‍රදේශයේ පැවති ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සැරයන් ආර්.එම්.එස් පුෂ්පකුමාර රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
23rd March 2022 21:47:45 පැය
මාතලේ විජය විද්‍යාලයේ සිසු දරුදැරියන් සහ ආදි ශිෂ්‍ය සංගමය එක්ව ඉකුත් සඳුදා (14) දින එම විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කළ ‘විජය විරු අභිමන්’ නම් වු විශේෂ උත්සවයකදී එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වු ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී...