04th May 2022 22:49:07 පැය
රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ ස්ථාපිත ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ කොමිෂන් නොලත් නිලධාරින්ගේ භාවිතය සඳහා අභිනවයෙන් ඉදිකරනු ලැබූ මහල් තුනකින් සමන්විත නවාතැන් පහසුකම් සංකීර්ණය බදාදා (04) දින කොමිෂන් නොලත් නිලධාරින්ගේ භාවිතය සඳහා පවරාදෙන ලදී.
04th May 2022 22:46:48 පැය
රත්නපුර, කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ මාලි රාජ්‍ය බලා පිටත්ව ගිය භටපිරිස්වල ආචාරය පිළිගැනීම සඳහා පැවති ප්‍රධාන උත්සවය සඳහා සහභාගී වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
02nd May 2022 23:48:17 පැය
සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව අඟහරුවාදා (03) දින පැවැත්වීමට යෙදෙන මෙවර රාමසාන් උත්සවය වෙනුවෙන් ආරක්ෂක...
30th April 2022 10:24:37 පැය
ලංකා වැවිලිකරුවන්ගේ රයිෆල් බළකා සාමාජිකයින්ගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ඒකාබද්ධ යුද්ධ හමුදාවන්හී පරාර්ථකාමී හා රණකාමී විරුවන්ගේ දීර්ඝකාලීන අතීත මතකයන් යලි ආවර්ජනය කිරීම උදෙසා ශතවර්ෂයක් පුරා පවතින සබඳතාවයන් ද පිළිබිඹු කරමින්...
21st April 2022 14:46:17 පැය
“දැනට ජනතාව ඉදිරියේ ඇති ආර්ථීක අභියෝගයන් හමුවේ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලංකාවාසී ජනතාව ඉතාමත්ම සාමකාමී ලෙස පවත්වමින් සිටින...
19th April 2022 18:15:52 පැය
නව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වූ ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (19) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේ දී පැවති චාම් උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී. ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රය වෙත සපැමිණි...
19th April 2022 14:04:26 පැය
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් අද (18) දින පෙරවරුවේ සම්ප්‍රදායානුකූලව සියලු නිලයන් ඇමතීමේ...
19th April 2022 06:04:26 පැය
2022 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ රාජකාරි කරන පළමු දිනය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
18th April 2022 16:56:07 පැය
ප්රජාතන්ත්රවාදය සහ නිදහස සුරැකීමේ ඒකායන පරමාර්ථය පෙරදැරිව තම ජීවිතය සහ අත් පා පුදකරමින්...
16th April 2022 15:08:32 පැය
දිවයින පුරා කැපවීමෙන් සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ට අපහාස කිරීමේ සහ හමුදාව අපකීර්තියට පත්කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින්...