-
24th November 2015 21:13:00 පැය
අරලගන්විල කන්දෙගම ප්‍රදේශයේ වනාන්තරයක දී අතුරුදහන් වූ සාමණේර හිමිවරුන් සෙවීමට 9 වන ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන්, 12 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සෙබලුන් සහ විශේෂ බලකායේ අට දෙනෙකුගෙන් සමන්විත.....
-
21st November 2015 20:05:35 පැය
1 වන ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තුවේ පැරෂුට් නිලධාරියෙකු වන මේජර් එම්.එන්.පි.එස්. සිරන්ජීව (48) විසින් සෙනසුරාදා (21) කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී පැවති විසිරයෑමේ පෙළපාලියේ පිරික්සුම්....
-
21st November 2015 16:25:08 පැය
ආරක්ෂක ලේකම් ධූරයේ රාජකාරි ඇරඹීමෙන් පසු ප්‍රථම වතාවට ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (20) දින උදෑසන යුද හමුදා මූලස්ථානයට සපැමිණි අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු.....
-
20th November 2015 20:48:47 පැය
අතිගරු ජනාධිපතිතුමන් විසින් වන්නි ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වගා ළිං 395 ක් ඉදි කිරීමේ කාර්යය ශ්‍රි ලංකා යුද හමුදා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පවරනු ලැබීය.
-
19th November 2015 21:15:39 පැය
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ෂැලී වයිටින් මහත්මිය සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අතර හමුවක් බ්‍රහස්පතින්දා (19) දින පස්වරුවේ යුද හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිනි.
-
19th November 2015 14:15:19 පැය
ජපන් තානාපති අතිගරු කෙනිචි සුගානුමා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවීම සඳහා බදාදා (18) දින පස්වරුවේ යුද හමුදා මූලස්ථානයට පැමිණියහ.
-
18th November 2015 22:58:26 පැය
තුන් දින සුහද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිස් දෙදෙනෙකුගෙන් සමන්විත චින මහජන හමුදාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නියෝජිත පිරිසක් සඳුදා (16) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති.....
-
18th November 2015 15:40:28 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන් විසින් පසුගිය දිනවල ඇති වූ ආපදා තත්වය හේතුවෙන් සඳුදා (16) දින පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කර ඇත.
-
18th November 2015 15:35:44 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී නියුතු පුනරුත්තාපනය වූ හිටපු සටන් සාමාජිකාවක්ගේ නව නිවසක් සඳහා ඇස්බැස්ටෝස් ෂීට් ලබා දී ඇත.
-
18th November 2015 15:30:12 පැය
පසුගියදා යෙදුන ලෝක දියවැඩියා දිනයට සමගාමීව ‘නීරෝගීමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ වැඩසටහන යටතේ සදුදා (16) දින නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී දියවැඩියා රෝගය පිළිබව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය