2021-11-29 11:00:45
ත්‍රිකුණාමලයේ ස්ථාපිත යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන විද්‍යාලය මෙරට විශාලතම ශ්‍රම බලකායේ අත්‍යවශ්‍ය පරිපාලන කාර්යයන් සඳහා පුහුණුව ලබාදෙන ප්‍රමුඛතම ආයතනයක්වන අතර එම විද්‍යාලයේ අභ්‍යාසලාභීන් සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබු මහල් නවාතැන් සංකීර්ණය විවෘත කිරිමේ උත්සව අවස්ථාවට...
2021-11-29 10:00:45
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් පාසල් සිසුන්ගේ පුද්ගල සංවර්ධන හැකියාවන් සහ ක්‍රිකට් ක්‍රීඩාව නඟාසිටුවීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින වාකරේ මහා විද්‍යාලයේදී ක්‍රියාත්මක කරන ලදී.
2021-11-29 09:00:45
වැලිඔය ගැමුණුපුර ප්‍රදේශයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 623 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ගජබා රෙජිමේන්තුවේ...
2021-11-29 08:00:45
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වෙහෙරතැන්න වැවේ වැව් බැම්ම බිඳීයාමේ තර්ජනයකට ලක්ව තිබිණි. ඒ අනුව, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ උපදෙස් සහ 623 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර්...
2021-11-29 07:00:45
ආබාධිත රණවිරුවන්ගේ අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතා තරඟාවලිය නොවැම්බර් මස 17 සිට 19 දින දක්වා පාන්ගොල්ල ‘අභිමංසල 3’ පරිශ්‍රයේදී පැවැත්විණි.
2021-11-27 22:30:25
නුදුරු අනාගතයේදී තවත් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකට බලාපොරොත්තු දල්වමින් අද (26) සන්ධ්‍යාවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ‘57 වැනි යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය 2020-2021’ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.මළල ක්‍රීඩා ශූරතාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා...
2021-11-26 23:00:57
“අප දැනට දිනකට වෛරසය ආසාදිත රෝගීන් ආසන්න ලෙස 700 ක් පමණ හඳුනාගනු ලබන අතර තවමත් දිනකට මරණ 20-30 ක් පමණ සිදුවේ. පසුගිය සතිය හා සසඳන විට වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබේ....
2021-11-26 22:47:04
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් කඩිනම් කිරීම සඳහා අවැසි උසස් තාක්ෂණික දැනුම සහ මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින්...
2021-11-26 15:07:28
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවු ගංවතුර හේතුවෙන් හානියට පත් නිකවැරටිය, දිවුලේගොඩ ප්‍රදේශයේ පිහිටි වැවක වැව් බැම්මේ වැලි කොට්ට අතුරා ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත...
2021-11-26 12:58:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රණක්ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ චෙස් තරඟාවලියේ සහ අන්තර් රෙජිමේන්තු චෙස් තරඟාවලියේ සම්මාන ප්රදානෝත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විණි.