පුවත් විශේෂාංග
-
2016-01-06 17:29:34
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංක සෙබලුන් විසින් නත්තලට සමගාමීව දෙසැම්බර් මස 23 සහ 24 යන දිනයන්හි...
-
2016-01-06 17:25:53
කොමිෂන් නොලත් නිළධාරී පුහුණු පාසල වෙතින් දෙසැම්බර් 26 වන දින හොරිවිල විද්‍යාලයේ පාසල් ළමුන් සදහා පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය.
-
2016-01-06 17:22:18
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස් විතානගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ සේනාංක.....
-
2016-01-06 17:16:11
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති බලඇණිවල රාජකාරී නියුතු කණිශ්ඨ නිළධාරීන් සදහා දින හතරක් මුළුල්ලේ පවත්වනු ලැබූ මාණ්ඩලික.....
-
2016-01-05 17:31:40
යනු ලැබූ විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් වෙත එම රෙජිමේන්තු සෙබලුන් විසින් සුභ පැතීමේ ....
-
2016-01-05 17:20:27
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශයේ පුහුණු පාඨමාලාවල නිරත වන නිලධාරීන් සහ සෙසු නිළයින්ගේ ප්‍රයෝජනය සදහා ඉදි කළ නව නේවාසික ගොඩනැගිල්ල යාපනය.....
-
2016-01-05 17:01:23
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් එම මූලස්ථාන විහාර පරිශ්‍රයේ ජය ශ්‍රී මහා බෝධියෙහි ශාඛාවක් රෝපණය කිරීම ඉතා උත්කර්ෂවත් අයුරින් සිදු කරන ලැබීය.
-
2016-01-05 16:48:32
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 122 බලසේනාවේ සෙබලුන් විසින් දෙසැම්බර් මස 24 සහ 25 යන දිනයන්හි කතරගම දේවාල භූමිය වැද පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සඳහා දන්සැලක් පවත්වන ලදි.
-
2016-01-04 15:33:08
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබලුන්ගේ සුබසාධන කටයුතු සඳහා වාර්ෂික මුදල් එක්රැස් කිරිමේ ව්‍යාපෘතියක් වන ‘ගාඩියන්ස් මේලා - 2015’, ‘වසර අවසාන වින්දනීය වෙනසක්’ තේමාව යටතේ පසුගිය දෙසැම්බර් 28 සිට 31..
-
2015-12-31 16:22:28
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක සෙබලුන් විසින් නත්තලට සමගාමීව විවිධ විශේෂාංග සමගින් දෙසැම්බර් (29) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේ දී නත්තල්.....