පුවත් විශේෂාංග
-
2016-01-19 16:27:17
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාව සිය 2 වන සංවත්සරය වෙනුවෙන් එම බලසේනාධිපති කර්නල් බි.එම්.ජේ. බාලසූරියගේ මගපෙන්විම මත ජනවාරි 07 සිට 09 දක්වා දිනයන්හි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක....
-
2016-01-19 02:52:42
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන් විසින් එම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මගපෙන්විම මත පසුගිය සිකුරාදා (15) දින තෛපොංගල් උත්සවය සමරන ලදි.
-
2016-01-19 02:48:53
වන්නි ආරක්ෂක මුලස්ථානය යටතේ ස්ථාපිත 621 බලසේනාවට අයත් 9 වන (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා සෙබලුන් විසින් ජනවාරි 09 වන දින කල්යාණපුරම් විදුහලේ සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදෙන ලදි.
-
2016-01-19 02:43:33
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා රාජකාරි නිම කොට යුද හමුදා මුලස්ථානයේ නතතුරක් සඳහා නික්මයාම වෙනුවෙන් ජනවාරි 11 සිට 13 දක්වා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.
-
2016-01-19 02:40:01
බ්‍රිගේඩියර් ඩබ්.ඒ.වී.ඒ සුදසිංහ 57 වන සේනාංකයේ නව සේනාංකාධිපතිවරයා ලෙස බ්‍රහස්පතින්දා (14) දින රාජකාරි භාරගනු ලැබීය. එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී හෙතෙම වෙත සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය.
-
2016-01-19 02:37:43
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන් විසින් එම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාගේ මගපෙන්වීම මත ජනවාරි 07 සිට 13 දක්වා පැවති ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය සඳහා සිය සහයෝගය දක්වන ලදි.
-
2016-01-19 02:34:12
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මගපෙන්වීම මත සිය 6 වන සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරන ලදි.
-
2016-01-19 02:31:07
53 වන සේනාංකයේ සෙබලුන් විසින් එම සේනාංකයෙන් නික්ම යන සේනාංකාධිපති මේජර් ජෙනරාල් මෛත්‍රී ඩයස් වෙනුවෙන් බ්‍රස්පතින්දා (14) සහ සිකුරාදා (15) දිනයන්හි විශේෂ උපහාර වැඩසටහන් සංවිධානය කරන ලදි.
-
2016-01-17 02:17:49
ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යන 10 වන ශ්‍රීල ලංකා යුද හමුදා බළඇණියේ චාරිත්රාසනුකූල විසිරයෑමේ උත්සවය සෙනසුරාදා (16) ....
-
2016-01-15 14:42:16
භට කාර්ය සම්පාදක අණසක මුලස්ථානයේ 36 වන සංවත්සරය වෙනුවෙන් එම මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් කේ.ඩබ්. එඩිමා සහ බ්‍රිගේඩියර් (භකාස) බ්‍රිගේඩියර් ඩි.සී.ජේ.ඩබ්. ජයසේකරගේ මගපෙන්වීම යටතේ.....