2021-07-30 13:56:28
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ‘වාරි සෞභාග්‍ය’ වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාව විසින් වැව් 200 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැලිඔය, මහවැලි- එල් කලාපයේ වැව් 4 ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු...
2021-07-30 12:15:44
විල්පත්තු විජයතිලක විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහවිලච්චියේ විමල හිමියන්ගේ ඉල්ලීමකට අනුව, 542 වන බලසේනාවේ භටපිරිස් එම විහාරස්ථානයේ විහාර මන්දිරය, ආවාසගෙය, ධර්ම ශාලාව, ඝන්ඨාර කුළුණ සහ දාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.
2021-07-30 12:00:28
නාවට්කුලි සමෘද්ධි සුමන විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම අනුව, විහාරස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකිරීමට යෝජිත ආරාම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ භටපිරිස්...
2021-07-30 10:56:28
54 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ඉකුත් බදාදා (28) දින මන්නාරම පිහිටි එම සේනාංක මුලස්ථානයේදී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2021-07-29 21:00:38
231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චිගේ උපදෙස් මත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය ඉරිදා (25) දින මඩකලපුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල්...
2021-07-29 17:00:38
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින මාතර වැලිගම වෙරළ තීරය පිරිසිදු කරන ලදී.
2021-07-29 15:00:38
කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් හුදෙකලා කර තිබු පේදුරතුඩුව ග්‍රාම නිලධාරි වසමේ පවුල් 285 කට දිවා ආහාර පාර්සල් 1000 ක් ඉකුත් බදාදා (28) දින බෙදාදෙන ලදී. කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමේ...
2021-07-29 14:00:38
පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කල ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ඉකුත් බදාදා (22) දින 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය....
2021-07-29 13:30:38
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ලෙස පසුගියදා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඉකුත් ඉරිදා (25) දින සිය බලප්‍රදේශයේ පිහිටි 52 සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරතවිය.
2021-07-29 13:00:38
65 වන සේනාංකයේ නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් අනිල් සමරසිරි ජුලි මස 21 දින සිට 25 දින දක්වා සිය බලප්‍රදේශයේ ස්ථාපිත බලසේනා සහ ඒකකවල සංචාරයක නිරත වූවේය.