2022-07-25 18:08:42
වසන්තිපුරම් ප්‍රදේශයේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක ජීවන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනාවේ භටපිරිස් විසින් රුපියල් 7500/= ක පමණ වටිනාකමකින් යුත් වියළි සලාක ආහාර පාර්සලයක්...
2022-07-25 18:04:16
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය සෙනසුරාදා (23) දින 23 වන සේනාංකයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශිවාන්ත් කුලතුංග විසින් සංචාරයේ නිරත මේජර් ජෙනරල්...
2022-07-24 20:08:23
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්ෂණික දැනුම...
2022-07-24 20:06:42
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ භටපිරිස් විසින් පූනානි ප්‍රදේශයේ භාවිතයට නොගෙන තිබූ කුඹුරු අක්කර 17 ක භූමි ප්‍රමාණයක් මීට මාස කීපයකට පෙර අස්වද්දන ලද අතර, එම වී වගාවෙන් කිලෝ ග්‍රෑම් 1000 ක...
2022-07-24 20:04:01
23 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙලට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ මූලස්ථාන බලඇණිය විසින් සංවිධානය කරන ලද ‘අන්තර් රෙජිමේන්තු පැරා රෝද පුටු සහ පාපැදි තරඟාවලිය -2022’ පසුගිය 3 වන දින අනුරාධපුර, රඹෑව...
2022-07-24 20:00:16
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර පසුගිය 18 (සදුදා) දින ඉදිරි නඩත්තු පෙදෙස - උතුර සහ ඒ යටතේ ස්ථාපිත සේවා ඒකකයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
2022-07-22 16:42:31
මෙවර එංගලන්තයේ බර්මින්හැම් හිදී ජූලි මස 28 දින සිට අගෝස්තු මස 8 දින දක්වා පැවැත්වීමට නියමිත ‘පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල -2022’ සඳහා...
2022-07-22 16:39:42
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනාවේ භටපිරිස් විසින් කණිෂ්කා පීල්ලවත්ත මෙනවිය, ශෂිකලා මෙනවිය සහ ඔවුන්ගේ මිතුරන් විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත අම්පාර, පියසරගම...
2022-07-21 19:53:41
කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ මූලස්ථාන ගොඩනැගිල්ලෙහි නව පිවිසුම් දොරටවු අද (21) දින උදෑසන පැවති චාම් උත්සවයකදී විවෘත කෙරිණි.
2022-07-21 16:22:42
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රේගුවේ...