2022-12-10 15:10:13
බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 23 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ඉකුත් අඟහරුවාදා (06) දින පැවති හමුදා සම්ප්‍රදායානූකූල...
2022-12-10 13:10:13
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 22 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් එම් කේ ජයවර්ධන පසුගිය සඳුදා (05) දින පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ...
2022-12-10 11:13:28
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකය වෙත ග්‍රාම නිලධාරින් සහ පාසල් බලධාරින් විසින් දැනුවත් කිරීමෙන් අනතුරුව...
2022-12-10 11:10:13
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ 15 වන සංවත්සර උත්සවය 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද රණසිංහ ගේ උපදෙස් මත එම සේනාංකයේ...
2022-12-09 15:00:28
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි සහ මල්ලාවි ප්‍රදේශවල පාසල් සිසුසිසුවියන්ට බැඩ්මින්ටන් ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවක් වන එලිමහන් බැඩ්මින්ටන් (Air Badminton)...
2022-12-09 14:50:28
22 වන සේනාංකය යටතේ ස්ථාපිත 222 වන බලසේනාවට අයත් 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් පොලිස් නිලධාරීන් සමඟ එක්ව මේ වනවිට කන්තලේ සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල ගංජා...
2022-12-09 14:45:28
විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහගේ උපදෙස් මත මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද...
2022-12-09 14:40:28
යක්කල රණවිරු ඇපරල් ආයතනයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් නාමල් මහතුවක්කාර විසින් ඉකුත් සඳුදා (05) දින යක්කල පිහිටි රණවිරු ඇපරල් කර්මාන්තශාලා පරිශ්‍රයේදී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2022-12-09 14:35:28
ඇඹිලිපිටිය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් ක්‍රිෂාන් මනෝහරන් පසුගිය බ්‍රහස්පතින්දා (8) දින සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2022-12-09 14:30:28
අම්පාර මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවති ප්‍රතිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක - 31 සහ 32 සාර්ථකව හැදෑරූ නිලධාරීන් සහ සෙසුනිලයන් සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවයේ...