2023-01-16 19:56:31
වසර 33 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ධම්මික කාරියවසම්...
2023-01-16 19:55:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කෙඩෙට් නිලධාරීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් එළඹෙන අඟහරුවාදා (17) දින පෙරවරු 9.00 සිට බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
2023-01-16 19:54:31
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ 641 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය රෝහල්...
2023-01-16 19:51:14
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලෙහි අභිමාවත් 38 වැනි සංවත්සර සැමරුම ආගමික වතාවත් මධ්‍යයේ සහ හමුදා සම්ප්‍රදායානුකූලව ජනවාරි මස 9 වන දින සිට 13 වන දින දක්වා සමරන ලදී.
2023-01-16 19:35:53
54 වන පාබල සේනාංක පරිශ්‍රය වෙත සපැමිණි ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ වෙත...
2023-01-16 19:30:36
කෝට්ටේ ආනන්ද ශාස්ත්රාල විද්‍යාලයේ පැවති වාර්ෂික ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස...
2023-01-16 05:30:07
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර පසුගිය බදාදා (11) දින 68 වන සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
2023-01-13 17:50:26
කෙටි කලක් රෝගාතුරව සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ජෙනරල් ධම්මික කාරියවසම් (විශ්‍රාමික) සිකුරාදා (13) දින උදෑසන අභාවප්‍රාප්ත විය.
2023-01-13 17:20:26
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ජනවාරි මස 5 සහ 6 යන දෙදින තුළ 22 වන පාබල සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්හි සංචාරයක නිරත විය.
2023-01-13 17:10:26
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන පාබල සේනාංකයේ 682 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් මූලිකත්වයෙන් පුතුකුඩිඉරිප්පු...