2023-03-06 21:20:27
යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති බ්‍රිගේඩියර් ලක්ෂ්මන් බමුණුසිංහ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී දී ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින පැවැත්විණි.
2023-03-06 21:10:27
68 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි, සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව පෙබරවාරි මස 28 දින සහ මාර්තු මස 01 දින එම සේනාංකය යටතේ ස්ථාපිත 681 සහ 682 වන පාබල බලසේනාවන්හි ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.
2023-03-06 20:50:27
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි පෙබරවාරි මස 27 දින පුතුකුඩිඉරිප්පු හි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2023-03-06 20:30:27
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයට අයත් 573 වන පාබල බලසේනාවේ අභිමානවත් 3 වන සංවත්සර දිනය නිමිත්තෙන් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රමිත් ප්‍රසන්න ගේ මඟපෙන්වීම යටතේ බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (02) දින මාන්කුලම් ප්‍රදේශයේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී පවත්වනු ලැබිණි.
2023-03-06 09:00:47
ශ්‍රී ලංකා සංඥා බලකායේ 16 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් සුගත් රත්නායක පසුගිය සෙනසුරාදා (04) දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2023-03-06 08:40:47
වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සංඥා බලකායේ 15 වන බලකාධිපති සහ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් ලලිත් හේරත් වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින පැවැත්විණි.
2023-03-04 21:57:33
උතුරු පළාත් ආණ්ඩුකාර ගරු. ජීවන් ත්‍යාගරාජා මහතා ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් හි පසුගිය බ්‍රහස්පතින්දා (02) දින නිල සංචාරයක නිරත වූ අතර, එහිදී ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර හමුවූයේය.
2023-03-03 18:14:10
ආරක්ෂක අධ්‍යයන සඳහා වූ හවායි ආරක්ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ (APCSS) හිටපු උපාධිධාරීන් පිරිසක් පසුගිය සඳුදා (27) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සාකච්ඡාවක නිරතවිය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මැතිණිය සහභාගි වූවාය.
2023-03-03 17:10:08
මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි 572 වන පාබල බලසේනාවේ 16 වන සංවත්සරය නිමිත්තෙන් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් තුෂාන් විමලසේන ගේ මඟපෙන්වීම මත සැමරුම් උත්සවයක් පෙබරවාරි මස 27 සහ 28 යන දෙදින තුළ පවත්වනු ලැබිණි.
2023-03-02 16:45:32
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි පිහිටි 1 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිරීක්ෂණ චාරිකාවක, ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පෙබරවාරි 28 (අඟහරුවාදා) දින නිරත වූයේය.