පුවත් විශේෂාංග
-
2016-01-11 17:10:16
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය විසින් නවතමයෙන් ඉදි කරනු ලැබූ සෙසු නිළ භඨ නිවාසය බ්‍රස්පතින්දා (7) දින විවෘත කරනු ලැබීය. මෙය එකවර සෙසු නිළයින් 60 දෙනෙකුට......
-
2016-01-08 21:31:40
යුද හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මගපෙන්විම මත බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පසුගිය බ්සිස්පතින්දා දින ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන...
-
2016-01-08 21:28:07
බටහිර ආරක්ෂක සේනා මූළස්ථානය අධීක්ෂණය යටතේ ජනවාරි මස 15 වන දිනට යෙදෙන ශ්රීා ලංකා යුද හමුදා වෛද්යර බලකායේ 26 වන සංවත්සරය නිමිත්තෙන් එම බලකායේ සෙබලුන් විසින් ...
-
2016-01-08 21:12:36
අම්පාර සටන් පුහුණු පාසලෙහි පුහුණුව ලබන සාමජිකයින්ගේ ප්‍රයෝජනය සදහා නවතමයෙන් ඉදි කරනු ලැබූ රූපවාහිනී නැරඹීමේ පහසුකම් සහිත විවේතාගාරයක් අගහරුවාදා (5) දින විවෘත කරනු ලැබීය.
-
2016-01-08 20:53:31
මධ්යනම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 122 බලසේනාව යටතේ රාජකාරී නියුතු 14 වන ගජබා රෙජිමේන්තු සෙබලුන්, 10 වන ගැමුණු හේවා බලඇණි සෙබලුන් සහ 10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සෙබලුන් ......
-
2016-01-08 20:41:45
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ බදාදා (6) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පුහුණුවීම් දිනය පවත්වනු ලැබීය.
-
2016-01-07 14:07:02
හම්බන්තොට, සිරිබෝපුර සුචි බෞද්ධ සහන සේවා පදනම වෙතින් පසුගිය බදාදා (30) දින සංවිධනය කළ ලේ දන්දීමේ වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සෙබලුන් විසින් සිය රුධිරය.....
-
2016-01-06 17:48:55
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව විසින් කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ අගහරුවාදා (29) දින සංවිධානය කරනු ලැබූ ‘ගාඩියන්ස් මේලා’ .....
-
2016-01-06 17:42:21
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ සෙබලුන් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී. ගුණවර්ධනගේ උපදෙස් මත ජනවාරි 04 දිනට යෙදුණු සිය 07 වන සංවත්සරය වෙනුවෙන් ක්‍රීඩා ....
-
2016-01-06 17:36:41
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකය සිය 7 වන සංවත්සරය නිමිත්තෙන් විවිධ වැඩසටහන් රැසක් එම සේනාකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධනගේ අධීක්ෂණය යටතේ පවත්වනු ලැබීය.