පුවත් විශේෂාංග
-
2016-02-05 22:05:17
ගිනි නිවීමේ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැනුම පුළුල් කිරීමේ අදිටනින් භට කාර්ය සම්පාදක අණසක මූලස්ථානයෙහි ගිනි නිවීම සම්බන්ධ පුහුණුකරුවන් විසින් පසුගියදා එම මූලස්ථානයේ දී මෙම වැඩසටහන පවත්වනු ලැබීය......
-
2016-02-05 21:27:52
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සෙබලුන් විසින් අනුරාධපුර ශ්‍රී නාග විහාරයේ පූජ්‍ය මහකච්චකොඩියේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ සහ මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුසිලා රණසිංහ මහත්මියගේ අනුග්‍රහය ඇතිව ......
-
2016-02-05 21:10:09
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් 68 වන නිදහස් සංවත්සරයට සමගාමීව කිළිනොච්චි කරුණානිලයම් කාන්තා සහ ළමා නිවාසය සඳහා බ්‍රස්පතින්දා (4) දින දිවා ආහාර වේලක් පිරිනමා ඇත.....
-
2016-02-03 17:15:44
යුද හමුදා අධ්යරක්ෂ ජෙනරාල් පාබල ශාඛාවේ නව අධ්යික්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍ර මරත්න සිකුරාදා (29) දින එම කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී සිය රාජකාරි ඇරඹීය.
-
2016-02-02 15:31:55
68 වන සේනාංකයෙහි නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් පී.ඒ.ඩී කහපොළ නව ධූරයෙහි රාජකාරී භාර ගැනීමේ උත්සවය ඉතා චාම් අයුරින් බ්‍රහස්පතින්දා (28) දින මුලතිව් කොම්බාවිල් හි පිහිටි එම සේනාංක මූලස්ථානයේ....
-
2016-02-02 15:26:42
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ක්‍රීඩා සහ ශාරීරික ප්‍රවර්ධන සතිය නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (28) දින මධ්‍යම ආරක්ෂක ....
-
2016-02-02 15:22:15
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු පෙබරවාරි මස 12 සිට 27 දින දක්වා පැවැත්වෙන ඉන්දියානු තරඟ සංචාරය සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගිවීමට.....
-
2016-02-01 20:54:08
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 23 වන සේනාංකයෙහි සෙබලුන් විසින් එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මග පෙන්වීම යටතේ 23 වන සේනාංකය යටතේ ඇති ....
-
2016-02-01 20:49:50
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසු නිලයින් සඳහා එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යු.කේ. හෙට්ටිආරච්චිගේ උපදෙස් අනුව.....
-
2016-02-01 20:45:55
මේජර් ජෙනරාල් උදයන්ත විජේරත්න නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති ලෙස රාජකාරි භාරගැනිමෙන් අනතුරුව පසුගිය ජනවාරි 18 සිට 22 දක්වා එම ආරක්ෂක සේනා මුලස්ථානය.....