2023-08-30 20:02:43
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ භටපිරිස්...
2023-08-30 19:56:18
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත...
2023-08-29 22:41:22
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ රණවිරු ඇපරල් කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින යක්කල ප්‍රදේශයේ ස්ථාපිත රණවිරු ඇපරල් ආයතනයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2023-08-29 22:35:41
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ඇටඹගස්කඩ විද්‍යාලය, අග්‍රබෝධි විද්‍යාලය, මහකච්චිකුඩි විද්‍යාලය, බෝගස්වැව විද්‍යාලය සහ නැදුන්කුලම කනිෂ්ඨ විද්‍යාලය යන විද්‍යාලයන්හි ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන සිසු සිසුවියන් 150 දෙනෙකු පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින මාමඩුව ශ්‍රී ස්වර්ණතිලකාරාමය වෙත කැඳවා ඔවුන් වෙත පාසල් පොත් සහ ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබීය.
2023-08-29 22:29:07
232 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.පී.අයි.එච්. සේනානායක පීඑස්සී එල්එස්සී ගේ අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කරනු ලැබූ සුබසාධන ව්‍යාපෘතියක් ලෙස පසුගිය බදාදා දින (අගෝස්තු මස 23) මඩකලපුව, කරවෙඩ්ඩියාරු විජිත පාසලේ සිසු සිසුවියන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.
2023-08-29 22:23:41
අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත අභිමංසල 1 සුවතා නිකේතනයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඒ.එස්.පී. ජයම්පති යූඑස්පී පසුගිය බදාදා දින (අගෝස්තු මස 23) ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-08-29 22:19:35
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 24) දිනට යෙදී තිබිණි.
2023-08-29 22:14:48
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී අගෝස්තු මස 23 දින පුනරීන් ප්‍රදේශයේ ස්ථාපිත 552 පාබල බලසේනා මූලස්ථානය සහ එ් යටතේ ස්ථාපිත ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2023-08-28 22:44:29
‘ආරක්ෂක සේවා පැසිපන්දු තරඟාවලිය - 2023’ හි අවසන් අදියරේ තරඟ අගෝස්තු මස 25 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2023-08-28 22:27:18
ඉංජිනේරු සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී පීඑස්සී පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අගෝස්තු මස 24 දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.