Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2023 18:01:04 Hours

582 පාබල බලසේනාවේ 16 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

582 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.ආර්. ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 1 බලකාය යටතේ ස්ථාපිත 58 පාබල සේනාංකයට අයත් 582 පාබල බලසේනාවේ අභිමානවත් 16 වන සංවත්සර දිනය වෙනුවෙන් අගෝස්තු මස 03 දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.

ධජ ආශිර්වාද පූජාව, ආගමික වතාවත්, හමුදා විධිවිධාන ඇතුලු වැඩසටහන් රැසකින් සමන්විත වූ මෙම වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.