Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2022 20:35:08 Hours

22 වන සේනාංකයේ නව සේනාංකාධිපති බලප්‍රදේශයේ ක්‍ෂේත්‍ර සංචාරයක

22 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සාලිය අමුණුගම පසුගිය බදාදා (19) දින 221 වන බලසේනා මූලස්ථානයේ සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ක්‍ෂේත්‍ර සංචාරයක නිරත විය.

එම ක්‍ෂේත්‍ර සංචාරය අතරතුර, එතුමන් 221 බලසේනාවේ භටපිරිස් අමතමින් සිය ඉදිරි දැක්ම පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකළේය.