Header

Sri Lanka Army

Defender of the Nation

04th February 2022 13:01:25 Hours

ශිෂ්‍ය නායකයින්ගේ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම සඳහා දෙදින වැඩමුළුවක්

නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි මට්ටකොටුව ප්‍රාථමික විද්‍යාලයේ බලධාරින්ගේ ආරාධනාවකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම පාසලේ ශිෂ්‍ය නායකයින්ගේ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීමේ අරමුණින් ජනවාරි මස 28 සහ 29 දෙදින තුල ‘නායකත්වය’, ‘ශාරීරික පුහුණුව’ සහ ‘ක්‍රීඩාව’ ආදී ක්‍ෂේත්‍ර ඔස්සේ වැඩමුළුවක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත 16 වන ගජබා රෙජිමේන්තුවේ 2 වන අණදෙන නිලධාරි විසින් මෙම වැඩමුළුව පවත්වන ලදී.