Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2022 10:00:52 Hours

ජාතික දැල්පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි

ජාතික දැල්පන්දු ශූරතාවලිය - 2021, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දැල්පන්දු සංගම් 32 ක සහභාගීත්වයෙන් 2022 ජනවාරි මස 22 සහ 23 දෙදින පුරා මහනුවර දිගන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම මෙවර තරගාවලියේදී තෙවන ස්ථානයට පත්විය.