Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2021 17:45:38 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය හමුවෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු පසුගිය සඳුදා (26) දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර ගරු පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය හමුවිය.  

මෙම සාකච්ඡාවේදී, යාපනය අර්ධද්වීපයේ සහ ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළහ.  

මෙම අවස්ථාව සඳහා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.