Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2021 04:06:18 Hours

ලොව්තුරා බුදුපියාණන්වහන්සේගේ උතුම් තෙමඟුල සමරන අද දිනයේ සියලුම ලෝකවාසී ජනතාවට සෞඛ්‍ය සම්පන්න නීරෝගීමත් වෙසක් මංගල්‍යයක් වේවා !

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සමරන වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් විසින්, අපගේ සියලුම පාඨකයින් සහ සියලුම ලෝකවාසී ජනතාව වෙත දුක් වේදනාවෙන් තොර සාමයෙන් පිරි සෞඛ්‍ය සම්පන්න හා නිරෝගීමත් සුභ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරයි !