Header

Sri Lanka Army

Defender of the Nation

15th October 2020 10:31:51 Hours

ජාතික රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ‘මහජන දිනය’ වැඩසටහනේදී වෛරසය ව්‍යාප්ත වීම හා සබැඳි අභියෝග පිළිබඳ යුද්ධ හමුදාධිපති පැහැදිලි කරයි

කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ සමීපතමයින් සහ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූවන් සිය නිවෙස් තුළ ස්වයං නිරෝධායනය කිරීමට හෝ නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමේ කටයුතු වලදී යුද්ධ හමුදා භටපිරිස් මුහුණ දුන් කටුක අවස්ථා පිළිබඳ සිහිපත් කරමින් ජාතික රූපවාහිනියේ බදාදා (14) දින සන්ධ්‍යාවේ විකාශය වූ ‘මහජන දිනය’ සාකච්ඡාමය වැඩසටහනට එක් වූ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අදහස් දැක්විය. එසේම, ජීවිත අවදානමක් තිබියදීත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිසිය මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙමින් සිදුකරන මෙහෙවරේදි ඔවුන් කෙරෙහි විශ්වාසය තබමින් සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ: Sportswear Design | Nike for Men