Header

Sri Lanka Army

Defender of the Nation

31st October 2018 16:09:48 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නව අග්‍රාමාත්‍ය තුමන් හමුවේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (29) දින සන්ධ්‍යාවේ නව අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවිය.

මෙම හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් නව අග්‍රාමාත්‍යතුමන්ට සුභපැතුම් පිරිනමනු ලැබු අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් අග්‍රාමාත්‍ය තුමන් වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.Running sports | Jordan Shoes Sale UK