Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2018 13:06:20 Hours

පිළිමතලාව ප්‍රදේශයේ අතුරුදහන් වු පුද්ගලයෙකු සොයා මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් සෝදිසි මෙහෙයුමක

පේරාදෙණිය, පිළිමතලාව ප්‍රදේශයේ වේගයෙන් ජලය ගලායන ඇල මාර්ගයකට වැටුණු පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති අතර එම පුද්ගලයා සොයා සිකුරාදා (25) දින මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයට අයත් 11 වන සේනාංකයේ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

පොලීසියේ සහ ප්‍රාදේශීය බලධාරීන්ගේ ඉල්ලීම පරිදි 11 වන සේනාංකයට අයත් හමුදා සාමාජිකයන් 18 කට වැඩි පිරිසක් එදින සවස් කාලය දක්වාම එම සෝදිසි මෙහෙයුම් වල නිරතව සිටී.

Best Nike Sneakers | adidas Yeezy Boost 350