Header

Sri Lanka Army

Defender of the Nation

25th May 2018 16:18:12 Hours

භට පිරිස් විසින් අඹතලේ ජල පොම්පාගාරය අසළ තැන්පත්වු කුණු රොඩු ඉවත්කරයි

ගංවතුර හේතුවෙන් අඹතලේ ජල පොම්පාගාරයේ පාලම අසල තැන්පත් වු කුණු රොඩු අවහිරවීමෙන් ජලය බැස යාමට නොහැකිව ගංවතුර අවධානමක් ඇති බැව් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමකට අනුව 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාවේ 9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් එම කුණුරොඩු බ්‍රහස්පතින්දා (24) දින ඉවත් කරන ලදී.

ධාරානිපාත වැසි ඉහළ යාමත් සමග ගලා යන ජලය මුල්ලේරියාව සිට කැල්විමල්ලා ඇල හරහා ජල පොම්පාගාරයේ පාළම අසල හරහා කුණු කසළ සහ අනෙකුත් ද්‍රව්‍ය මෙසේ තැන්පත් වී ඇත.

භට පිරිස් පැය 3 ක් ඇතුළත කුණු රොඩු ඉවත්කර කිසිදු බාධාවකින් තොරව ජලය ගලා බැසයාමට ඉඩ සලසා ඇත.

Nike air jordan Sneakers | 『アディダス』に分類された記事一覧