Header

Sri Lanka Army

Defender of the Nation

11th May 2018 09:30:13 Hours

කිලිනොච්චි සිවිල් වැසියන්ට තවත් ආර්ථික වටිනාකමින් යුතු පැළ තොගයක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තිරුවයිආරු සහ ජයන්තිනගර් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් 170 ක් සඳහා 2018 මැයි මස 2 සහ 5 දිනයන්හිදි ඔවුන්ගේ ජීවනෝපාය නගාසිටුවීමේ අරමුණින් ආර්ථික වටිනාකමකින් යුත් පැළ 5275 ක් බෙදාදෙනු ලැබීය.

මෙම වැඩසටහන, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 571 වන බලසේනාවේ බලසේනාධිපති නජිව එදිරිසිංහ ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරන ලදි.

Best Nike Sneakers | NIKE AIR HUARACHE