Header

Sri Lanka Army

Defender of the Nation

03-04-2017

03-04-2017

උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (2) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 154 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 05 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (2) ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 15 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

jordan release date | New Releases Nike
Sinhala