Header

Sri Lanka Army

Defender of the Nation

18th December 2015 18:33:40 Hours

කොමිෂන් නොලත් පුහුණු පාසලේ අධ්‍යාත්මික වැඩසටහනක්

හිටපු විශ්ව විද්‍යාල කථිකාචාර්ය, පොතුගුල්වත්තේ සඳහම් විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය පොල්පිතිමූකලානේ පන්නසිරි ස්වාමින් වහන්සේ විසින් කලාඔය කොමිෂන් නොලත් පුහුණු පාසැල් දේශන ශාලාවේ දී බදාදා (16) දින අධ්‍යත්මික වැඩසටහනක් මෙහෙය වූ අතර, ඒ සඳහා විශ්‍රාමික හමුදා සාමජිකයින් බොහෝ පිරිසක් ද සහභාගි වූහ. මෙම ආගමික වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් වැසියන් 350 කට අධික පිරිසක් සහභාගි වූහ.latest Nike release | Nike