Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2015 14:51:28 Hours

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා යුද හමුදාවෙන් අත්වැලක්

2015 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අක්කරායන්පත්තු ප්‍රදේශයේ 24 වන සේනාංකයේ සහ 241 බලසේනාවේ සෙබලුන්ගේ සම්බන්ධීකරණයෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණයක් නොවැම්බර් මස 07 සහ 08 යන දිනයන්හි දී පවත්වන ලදි. කොළඹ එස්එම්ජේඑස් සුභසාධන හා සිඑස්ආර් සමාජය විසින් මෙම සම්මන්ත්‍රණ සඳහා අනුග්‍රහය දැක් වූ අතර, සමන්තුරෙයි අල් මර්ජානා කාන්තා විද්‍යාලය සහ දමන මඩවලලන්ද මහා විද්‍යාලය හිදි ඉංග්‍රිසී, ගණිතය සහ විද්‍යාව යන විෂයන් සඳහා දේශන පවත්වන ලදි. නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 බලසේනාවේ සෙබලුන් විසින් මෙම සම්මන්ත්‍රණය සඳහා සංවිධාන සහයෝගය දැක් වූ අතර, ඒ සඳහා සහභාගි වූ මුළු සිසුන් සංඛ්‍යාව 427 කට අධික වේ.best Running shoes | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today