Header

Sri Lanka Army

Defender of the Nation

29th February 2024 18:39:24 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ටෙනිස් පිටිය නැවත විවෘත කරයි

දශකයකට අධික කාල සීමාවක් භාවිතා නොකළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, පිහිටි ටෙනිස් පිටිය 2024 පෙබරවාරි මස 27 දින පැවති උත්සවයකදී නැවත විවෘත කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය. එහි පැවති ප්‍රථම තරඟයේදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් තරඟවැදිණි.