Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2022 09:30:48 Hours

Army Recruitment Drive Now Underway

The Sri Lanka Army has launched a recruitment drive and personnel with qualifications as specified below are invited to call at those respective recruitment centres until 30 June 2022 with necessary documents. They should be in the age range of 18-24 years and physically fit. See Sinhala page (www. army.lk) and details below:

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ආධුනික සෙබළ/සෙබළියන් බඳවාගැනීම

2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ආධුනික සෙබළ/සෙබළියන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සියළු රෙජිමේන්තු මධ්‍යස්ථානයන් හිදී 2022.06.30 දින දක්වා සිදුකෙරේ.

මුලික සුදුසුකම් - පිරිමි (පොදු රාජකාරී)

 පුරවැසිභාවය: ශ්‍රී ලාංකික

 වයස: අවුරුදු 18 ත් 24 ත් අතර

 උස: අඩි 5 අඟල් 4 ට නොඅඩු

 විවාහක/අවිවාහක බව: අවිවාහක

 අවම අධ්‍යාපන සුදුසුකම්: 10 ශ්‍රේණිය සමත්ව තිබිය යුතුය

මුලික සුදුසුකම් - පිරිමි (වෘත්තීය රාජකාරි)

 පුරවැසිභාවය: ශ්‍රී ලාංකික

 වයස: අවුරුදු 18 ත් 26 ත් අතර

 උස: අඩි 5 අඟල් 4 ට නොඅඩු

 විවාහක/අවිවාහක බව: අවිවාහක

 අවම අධ්‍යාපන සුදුසුකම්: 10 ශ්‍රේණිය සමත්විය යුතු අතර, වෘත්තියට අනුව සුදුසුකම් වෙනස්වේ. වෘත්තියට අදාලව රජයේ පිළිගත් ආයතනයක මාස 03ට නොඅඩු වෘත්තීය පාඨමාලාවක් හදාරා තිබීම.

මුලික සුදුසුකම් - කාන්තා (පොදු රාජකාරී)

 පුරවැසිභාවය: ශ්‍රී ලාංකික

 වයස: අවුරුදු 18 ත් 22 ත් අතර

 උස: අඩි 5 අඟල් 2 ට නොඅඩු

 විවාහක/අවිවාහක බව: අවිවාහක

 අවම අධ්‍යාපන සුදුසුකම්: 10 ශ්‍රේණිය සමත්ව තිබිය යුතුය

මුලික සුදුසුකම් - කාන්තා (වෘත්තීය රාජකාරි )

 පුරවැසිභාවය: ශ්‍රී ලාංකික

 වයස: අවුරුදු 18 ත් 26 ත් අතර

 උස: අඩි 5 අඟල් 2 ට නොඅඩු

 විවාහක/අවිවාහක බව: අවිවාහක

 අවම අධ්‍යාපන සුදුසුකම්: 10 ශ්‍රේණිය සමත්විය යුතු අතර, වෘත්තියට අනුව සුදුසුකම් වෙනස්වේ. වෘත්තියට අදාලව රජයේ පිළිගත් ආයතනයක මාස 03ට නොඅඩු වෘත්තීය පාඨමාලාවක් හදාරා තිබීම.  

සම්මුඛ පරීක්‍ෂණ සඳහා සහභාගී වීමේදී රැගෙන ආ යුතු සහතිකපත්/ලිපිලේඛණ

 උප්පැන්න සහතිකය

 ජාතික හැඳුනුම්පත

 ලබාඇති ඉහලම අධ්‍යාපන සහතික

 වෘතතීය/ක්‍රීඩා සහ වෙනත් සුදුසුකම් දැක්වෙන සහතික

 ශිෂ්‍යකාර්ය දර්ශනය (පාසල් හැරයාමේ සහතිකය)

 ග්‍රාම නිලධාරී සහතිකය (මාස 06 ක් ඇතුලත ලබාගත්)

 චරිත සහතික 02 ක් (මාස 06 ක් ඇතුලත ලබාගත්)

 පොලිස් සහතිකය (මාස 06 ක් ඇතුලත ලබාගත්)

යුද්ධ හමුදා සාමාජිකයෙකු හට හිමිවන වරප්‍රසාද

 විශ්‍රාම වැටුප්

 ගමනාගමන පහසුකම්

 විවාහක නිවාස පහසුකම්

 වෛද්‍ය පහසුකම්

 නිල ඇඳුම් හා ආහාරපාන

 දේශීය හා විදේශීය පාඨමාලා

 වාර්ෂික වැටුප් වර්ධක

 ණය පහසුකම්

 නිදහස් රාජකාරී/නිවාඩු ගමන් බලපත්‍ර

 රක්‍ෂණ හා මරණාධාර

 සුභසාධක දීමනා/ පහසුකම්

 විදේශ රටවල සාමසාධක රාජකාරීන් සඳහා සහභාගී වීමේ අවස්ථාව.

 ක්‍රීඩා නිපුනත්වයක් ඇති අයවළුන්ට අවශ්‍ය උපකරණ, පුහුණුකරුවන්, ක්‍රීඩාගාර පහසුකම්, අන්තර්ජාතික ක්‍රීඩා තරඟ නියෝජනය කරන අවස්ථාවන් හිදී මුල්‍යමය පහසුකම් හා තවත් වරප්‍රසාද.

බඳවාගනු ලබන වෘත්තීන්

 පරිපාලන සහායක

 සූප සහායක

 ද්‍රව්‍ය කළමණාකරන සහායක

 විදුලි කාර්මික

 මිනුම් සහායක

 වැඩමූලික (නිර්මාණ)

 වැඩමූලික (විදුලි හා යාන්ත්‍රික)

 සැලසුම් ශිල්පී

 පෙරදිග තූර්ය වාදක

 අපරදිග තූර්ය වාදක

 සයිබර් ආරක්‍ෂක ක්‍රියාකරු

 අපරදිග තුවාක පිරිමි

 බෑග් පයිප් වාදක

 සංස්කෘතික නැටුම් කණ්ඩායම සඳහා

 ඡායාරූප ශිල්පී

 මෙවලම් කාර්මික

 කාලතුවක්කු සහායක කාර්මික

 ජීව වෛද්‍ය උපකරණ කාර්මික ශීල්පී

 දන්ත ශ්‍යෛලාගාර සහායක

 දන්ත කාර්මික

 මහජන සෞඛ්‍ය පරීක්‍ෂක

 අක්ෂි තාක්ෂණවේදී

 විකිරණ ශිල්පී

 විද්‍යුත් නිකර්පණ රේඛණ ශිල්පී

 විද්‍යුත් ඛණ්තුක රේඛණ ශීල්පී

 වෛද්‍ය සහායක

 වෘත්තීය චිකිත්සක

 දන්ත චිකිත්සක

 සෘජුකාරක හා අංගාදේශක ශිල්පී

 රියදුරු

 සන්නද්ධ රථ සංඥා වෙඩිකරු

 ධාවන පැදිකරු

 හෙඳ

 ශෛල්‍යාගාර කාර්මික ශිල්පී

 අවිගාරක

 පරිමාණ මාණක සහායක

 තුවක්කු වෑද්දුම්කරු

 ක්‍ෂේත්‍ර ඉංජිනේරු

 යන්ත්‍ර ක්‍රියාකරු

 ඉදිකිරීම් කාර්මික

 වාහන කාර්මික

 ගිණුම් ලිපිකරු

 එන්ජින් සවිකරු

 කෘෂිකර්ම උපදේශක

 කෘෂිකර්ම ප්‍රදර්ශක

 ට්‍රැක්ටර් ක්‍රියාකරු

 පරිගණක කාර්මික ශීල්පී

 පරිගණක ක්‍රියාකරු

 පොදුරාජකාරී

වැටුප

පුහුණුවෙන් පසු සියළු දීමනා සහිතව මාසිකව රුපියල් 72,545.60

බඳවාගනු ලබන ස්ථාන හා දුරකථන අංක

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා සන්නහා සන්නද්ධ බලකාය, මොදර, කොළඹ 15 011 2522704, 077 3935476

• 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, මොදර, කොළඹ 15 - 077 8592566

• 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ගල්කුලම, අනුරාධපුරය - 076 9047245

• 4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ක්ලැපන්බර්ග්, ත්‍රිකුණාමලය - 076 6217926

• 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, පාන්ගොල්ල, කුරුණෑගල - 076 5541864

• 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, මොරවැව, ත්‍රිකුණාමලය - 071 6445519

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, පනාගොඩ 011 2855423, 076 6907341

• 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, පනාගොඩ - 076 1666620

• 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, වේයන්ගොඩ - 071 7899828

• 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, මින්නේරිය - 077 2830414

• 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, මුලතිව් - 071 3508612

• 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, අරලගන්විල, මනම්පිටිය - 071 8492064

• 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, මුදුන්ගොඩ - 077 3896771

• 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ඉපලෝගම - 077 3422000

• 14 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, කලංකුට්ටි - 071 8186132

• 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, පනාගොඩ - 077 2249233

• ලොකේටින් බතරොයිය, මින්නේරිය - 071 9868784

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, පනාගොඩ 011 2748575, 077 5131653

• 1 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, පනාගොඩ, හෝමාගම - 077 9544543

• 5 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, මත්තේගොඩ, පොල්ගස්ඕවිට - 077 7294975

• 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, පල්ලකැලේ, කුන්ඩසාලේ - 077 3203223

• 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, බටුඔය, මින්නේරිය - 071 1285747

• 8 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, බූ ඔය, වව්නියාව - 070 7878828

• 9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, කොකාවිල්, කිලිනොචිච් - 076 9302176

• 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, මයිලඩි, කන්කසන්තුරය - 071 5892184

• 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, දොඹවලගම, නොච්චියාගම - 076 3031560

• 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, පාලස් මාවත, පිටිගල - 070 6434000

• 14 වන ඉංජිනේරු රෙජිමේන්තුව, මත්තේගොඩ, පොල්ගස්ඕවිට - 071 7550412

• 16 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, මත්තේගොඩ, පොල්ගස්ඕවිට - 071 0495613

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා සංඥා බලකාය, පනාගොඩ 011 2748882, 077 4202380

• 1 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, වටප්පලේ, මුලතිව් - 076 6045335

• 3 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, වාසවිලාන්, පලාලි - 071 1988003

• 4 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, රණසේවාපුර, අනුරාධපුර - 070 1921425

• 5 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, මෙනේරිගම, පාදුක්ක - 070 1594611

• 6 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, වෙරළබඩ පාර, යාපනය - 076 1634308

• 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, මැණික් කන්ද, දියතලාව - 072 1420011

• 9 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, ඉරණමඩු, කිලිනොච්චි - 076 0133988

• 10 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, පනාගොඩ, හෝමාගම - 011 4057565

• 11 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, පනාගොඩ, හෝමාගම - 011 4057615

• 12 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, පනාගොඩ, හෝමාගම - 011 4057789

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාව, පනාගොඩ 011 2855204, 077 8281576

• 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, පනාගොඩ - 076 5640413

• 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, අම්පාර - 076 5264906

• 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, මිහින්තලය - 077 5001645

• 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, කිලිනොච්චි - 071 3830438

• 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, දෙල්ගොඩ - 070 6598893

• 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, මල්ලාවි - 076 8802808

• 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, යාපනය - 077 0839082

• 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, මුලතිව් - 076 9322525

• 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, ත්‍රිකුණාමලය - 077 7063038

• 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, කිලිනොච්චි - 076 3016476

• 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, මක්කම්පන්, පූනරීන් - 071 6677418

• 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, මුල්ලියවේලි, මුලතිව් - 076 0139692

• 24 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, මන්නාරම - 077 7116042

• රෙජිමුබ ශ්‍රී ලංකා පාබල හමුදාව, බූස්ස - 077 4569493

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, අඹේපුස්ස 071 0758358

• 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, අඹේපුස්ස - 071 6599793

• 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, එල්ලම්කුලම්, නෙල්ලිඅඩි - 077 3487628

• 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, විශ්වමඩු, මුලතිව් - 076 1272389

• 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, බෝගස්වැව, වවුනියාව - 077 8947274

• 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, බෙරගල, කෑගල්ල - 070 4035549

• 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, පරන්තන් - 076 1306503

• 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, වෙල්ලම්කුලම්, වවුනියාව - 077 3497079

• 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, මන්නකන්ඩාල්, ඔඩ්ඩුසුඩාන් - 076 1272657

• 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, කරප්පුකුට්ටි, වවුනියාව - 076 1752850

• 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගෝතමීගම, යාල, කතරගම - 077 3156862

• 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ඕමන්ත, වවුනියාව - 076 2232295

• 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, සෙන්ගමුව, පොතුවිල් - 074 0623359

• 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, අලම්පීල්, මුලතිව් - 071 7455285

• රෙජිමුබ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, අඹේපුස්ස - 071 0496841  

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ගැමුණු හේවා බලකාය, කුරුවිට, රත්නපුර 077 8556935, 077 3952076

• 1 වන ගැමුණු හේවා බලකාය, දියතලාව - 071 8676611, 057 2229046

• 4 වන ගැමුණු හේවා බලකාය, මඩකලපුව, උන්නච්චිය - 077 3698887

• 5 වන ගැමුණු හේවා බලකාය, වරුණගම, වැල්ලවාය - 070 3952517

• 6 වන ගැමුණු හේවා බලකාය, උදයයාර්කට්ටු, පුදුකුඩිඉරිප්පු - 077 3826605, 011 3188316

• 7 වන ගැමුණු හේවා බලකාය, මට්ටක්කුලිය - 071 6582412, 077 1080931, 025 3893130

• 8 වන ගැමුණු හේවා බලකාය, කුරුවිට - 077 3920802, 025 3893233

• 9 වන ගැමුණු හේවා බලකාය, යටදොලවත්ත, මතුගම - 077 1088301, 025 3893130

• 11 වන ගැමුණු හේවා බලකාය, නැදුන්කේනි, මරතෝඩෙයි - 077 1080932, 045 3467383

• 12 වන ගැමුණු හේවා බලකාය, නාවට්කුලි, යාපනය - 077 2662663, 011 3137670

• 17 වන ගැමුණු හේවා බලකාය, ආරලි හන්දිය, වෙලනි - 071 8291315, 077 3140145, 025 3898795

• 18 වන ගැමුණු හේවා බලකාය, දඹේගොඩ, මාලිගාවිල - 077 7807366, 071 7448421, 011 3082474

• 19 වන ගැමුණු හේවා බලකාය, නයාරු, මුලතිව් - 071 2175906, 071 8499519

• 23 වන ගැමුණු හේවා බලකාය, මුහමාලේ, යාපනය - 077 5900742

• රෙජිමුබ ගැමුණු හේවා බලකාය, කුරුවිට, රත්නපුර - 071 0792256, 077 6122755, 045 3608979

• 2 (සෙව්) ගැමුණු හේවා බලකාය, ඉලේකාඩු, පලාලි - 071 0340049, 077 3044883, 023 3233531

• 3 (සෙව්) ගැමුණු හේවා බලකාය, කොටුව, මාතර - 076 1384848, 045 3602287

• 10 (සෙව්) ගැමුණු හේවා බලකාය, සිරිනාතකුලම්, මන්නාරම - 071 3889557, 077 1054846, 021 3213099

• 14 (සෙව්) ගැමුණු හේවා බලකාය, කොටුව, ගාල්ල - 077 3449828, 021 3215185

• 15 (සෙව්) ගැමුණු හේවා බලකාය, මුරුක්කන්ඩි, මන්නාරම - 076 1078113, 071 1709756, 011 3132408

• 16 (සෙව්) ගැමුණු හේවා බලකාය, තෙලිප්පලේ, යාපනය - 077 2068139, 045 3458797  

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ගජබා රෙජිමේන්තුව, සාලියපුර, අනුරාධපුරය 025 2222128, 070 4366692

• 1 වන ගජබා රෙජිමේන්තුව, තුම්මුල්ල - 077 7060637

• 3 වන ගජබා රෙජිමේන්තුව, මාන්කුලම් - 070 3964417

• 6 වන ගජබා රෙජිමේන්තුව, නාවල්අඩි - 076 6827435

• 8 වන ගජබා රෙජිමේන්තුව, උකුවෙල - 077 1954461

• 9 වන ගජබා රෙජිමේන්තුව, ජනකපුර - 077 0365626

• 10 වන ගජබා රෙජිමේන්තුව, පල්ලකැලේ - 077 3463080

• 12 වන ගජබා රෙජිමේන්තුව, බත්තරමුල්ල - 077 9718584

• 14 වන ගජබා රෙජිමේන්තුව, යාපනය - 071 1384617

• 20 වන ගජබා රෙජිමේන්තුව, පුල්මුඩේ - 072 5380712

• 22 වන ගජබා රෙජිමේන්තුව, සාලියපුර - 071 1038659

• 23 වන ගජබා රෙජිමේන්තුව, වලමණ්ඩිය - 077 5338880

• 24 වන ගජබා රෙජිමේන්තුව, මන්නාරම - 071 8657896

 රෙජිමේන්තු මධ්‍යස්ථානය විජයබාහු පාබල රෙජිමේන්තුව, බෝයගනේ, කුරුණෑගල 077 2306216, 077 5413949

• 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, ත්‍රිකුණාමලය - 077 1920362

• 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, ගම්පල - 077 1700186

• 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, බෝයගනේ - 077 4139269

• 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, යාපනය - 076 8289462

• 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, මන්නාරම - 077 1054826

• 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, කිලිනොච්චි - 077 3418743

• 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, මරදාන - 076 0814740

• 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, අම්පාර - 071 8491362

• 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, පුනරීන් - 070 1030637

• 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, ඔඩ්ඩුසුඩාන් - 077 3497047

• රෙජිමුබ, විජයබාහු පාබල රෙජිමේන්තුව, බෝයගනේ - 074 0034930  

 රෙජිමේන්තු මධ්‍යස්ථානය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, දඹුලුහල්මිල්ල වැව, කැකිරාව 076 0380081

• 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, අයියකච්චි, යාපනය - 071 0869139

• 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, පෙරියකඩ්ඩු, වවුනියාව - 076 9850391

• 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, රුවන්පිටිය, වැලිකන්ද - 071 3368259

• 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, මාබේරියතැන්න, මහනුවර - 077 3352440

 රෙජිමේන්තු මධ්‍යස්ථානය කමාන්ඩෝ රෙජිමේන්තුව, ගනේමුල්ල 011 2974068, 077 3679931

• 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුව, මොරවැව - 076 3932913

• 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුව, කිලිනොච්චි - 071 4204158

• 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුව, වව්නියාව - 071 2820407

• 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුව, ගනේමුල්ල - 070 5916430

 රෙජිමේන්තු මධ්‍යස්ථානය විශේෂ බලකාය, නාවුල - 011 3090053, 077 3050286

• රෙජිමුබ විශේෂ බලකාය, සීදුව - 011 2259883

• 4 වන විශේෂ බලකාය, මංකිබ්‍රිජ්, ත්‍රිකුණාමලය - 066 3683501

 රෙජිමේන්තු මධ්‍යස්ථානය සන්නද්ධ බුද්ධි බලකාය, කරන්දෙණිය - 071 4520028

• 1 වන සන්නද්ධ බුද්ධි බලකාය, වවුනියාව - 077 3906414

• 2 වන සන්නද්ධ බුද්ධි බලකාය, යාපනය - 071 6633303

• 4 වන සන්නද්ධ බුද්ධි බලකාය, කිලිනොච්චි - 077 3574358

• 5 වන සන්නද්ධ බුද්ධි බලකාය, කළුඅග්ගල - 071 5324606

• 7 වන සන්නද්ධ බුද්ධි බලකාය, කන්තලේ - 077 3016304

• 8 වන සන්නද්ධ බුද්ධි බලකාය, දියතලාව - 070 3767849

• 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකාය, සදුන්පුර, ගිරිතලේ - 077 3428069

• 6 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකාය, හම්බන්තොට - 077 2218802  

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉංජිනේරු සේවා බලකාය, පනාගොඩ - 071 2506069

• 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, පනාගොඩ - 071 8194019

• 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, පණ්ඩුලගම, අනුරාධපුරය - 071 0859040

• 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, මින්නේරිය - 071 1422296

• 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, කන්කසන්තුරය - 071 7391447

• 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, කිලිනොච්චිය - 071 9594085

• 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, නන්දිකඩාල්, මුලතිව් - 071 0501090

• 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, මැණික් කන්ද, දියතලාව - 071 4488667

• ආසේඉ (මහනුවර), දිගන පාර, පල්ලකැලේ - 071 0859313

• ආසේඉ (හම්බන්තොට), නාගරවැව, හම්බන්තොට - 070 4839915

• ආසේඉ (බුත්තල), යුද්ධ හමුදා යුද්ධ විද්‍යාලය, බුත්තල - 071 9943319

• ඉංජිනේරු සේවා වෘත්තීය පුහුණු පාසල, අන්දරවැව, තලාව - 077 7716767

• ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල, හබරකඩ, හෝමාගම - 071 9115915

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, පනාගොඩ 076 0435992, 076 7965321, 071 2144042

• 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, තිසාවැව - 076 4149220

• 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, හිඟුරක්ගොඩ - 071 9538493

• 9 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, තිස්සමහාරාමය - 071 9638493

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, වේරහැර, බොරලැස්ගමුව 076 5303685

• 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, වේරහැර, බොරලැස්ගමුව - 071 8473877

• 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, නෙළුම්කුලම, අනුරාධපුරය - 077 3080875

• ඇත්කද රජමහා විහාරය, කුරුණෑගල - 071 8099866

• 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, හබරණ - 071 4919309

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, දොඹගොඩ 071 3829571

• 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, පනාගොඩ, හෝමාගම - 071 8253964

• 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, අනුරාධපුරය - 071 3001154

• 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, මින්නේරිය - 071 7326202

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, කුමාරන් රත්නම් මාවත කොළඹ 2 - 077 3428695

• 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, පනාගොඩ - 071 3408725

• 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, මින්නේරිය - 071 9753805

• 4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, කන්කසන්තුරය - 076 3102989

• 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, අනුරාධපුරය - 071 4379195

• 6 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, නන්දිකඩාල් - 071 9866671

• 7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, කිලිනොච්චි - 071 2305229

• විදුලි හා යාන්ත්‍රික ඉජිනේරු (සන්නද්ධ) බළඇණිය, සාලියපුර, අනුරාධපුරය - 077 6776200

• විදුලි හා යාන්ත්‍රික ඉජිනේරු (කාලතුවක්කු) බළඇණිය, මින්නේරිය - 071 9417404

• 2 (ස්වේච්ඡා) විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, දියතලාව - 071 1895497

• විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසල, ගන්නෝරුව, පේරාදෙණිය - 071 6431850

• විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල, කොළඹ 02 - 071 0500965

• විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල, උඩවලව - 070 4315852

• විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල, කටුබැද්ද - 071 4253521

• විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාව, කොස්ගම - 071 7456345

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, පොල්හේන්ගොඩ 011 2514278, 071 0731382

• 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ගිරිතලේ - 027 2246600

• 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ගල්කුලම, අනුරාධපුර - 025 3241383

• 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, දියතලාව - 057 2229472

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය, පනාගොඩ 076 6907605

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය, බොරැල්ල. 011 2686498, 076 5303801

• 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය, පලාලි - 070 5916430  

 රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය, කරන්දෙණිය 0774376579, 0770712919

• 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය, මහව, කුරුණෑගල - 070 1736630

• 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය, කරන්දෙණිය, අම්බලන්ගොඩ - 071 9651639

• 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය, කන්දකාඩු, වැලිකන්ද - 071 3105487

• 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය, අමුණුකොලේ, නොච්චියාගම - 076 7884441

සියළු විමසීම්:

අධ්‍යක්‍ෂක ආධුනිකයින් බඳවාගැනීම්

යුද්ධ හමුදා කඳවුර, පැපිලියාන මාවත,

කොහුවල.

දුරකථන අංක: 011 2815080, 011 3137553, 076 5303611

විද්‍යුත් තැපැල් ලිපිනය: drecarmy@gmail.com