ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරයේ රාජකාරි අරඹයි

2026-04-07
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරයේ රාජකාරි අර

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc, 2026 අප්‍රේල් මස 06 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. මෙම තනතුර යුද්ධ හමුදාවේ තුන්වන ජ්‍යෙෂ්ඨතම තනතුරයි.

තව කියවන්න

இலங்கை இராணுவத்தின் புதிய பிரதி இராணுவ பதவி நிலை பிரதானி கடமை பொறுப்பேற்பு

2026-04-07
இலங்கை இராணுவத்தின் புதிய பிரதி இராணுவ பதவி நிலை பிரதானி கடமை பொறுப்பே

இலங்கை பீரங்கி படையணியின் மேஜர் ஜெனரல் கே.வீ.என்.பீ. பிரேமரத்ன ஆர்எஸ்பீ யூஎஸ்பீ என்பீஎஸ் பீஎஸ்சீ அவர்கள் இராணுவத்தில் மூன்றாவது மிக உயர்ந்த பதவியான இலங்கை இராணுவத்தின் பிரதி பதவி நிலை பிரதானியாக 2026 ஏப்ரல் 06 ஆம் திகதி இராணுவத் தலைமையகத்தில் கடமை பொறுப்பேற்றார்.

තව කියවන්න

ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ සහතිකපත් ප්‍රදානෝත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

2026-02-20
ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ සහතිකපත් ප්‍රදානෝත්සවයට යුද්ධ හමුදාධිප

කොත්මලේ, ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනය මඟින් පවත්වනු ලැබූ පාඨමාලාවන් හදාරන ලද අයවලුන් හට සහතිකපත් ප්‍රදානෝත්සවය 2026 පෙබරවාරි මස 20 වන දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.

තව කියවන්න

இராணுவ தளபதி கூட்டு சேவைகள் மொழி பயிற்சி நிறுவனத்தில் சான்றிதழ் வழங்கும் விழாவில் பங்குபற்றல்

2026-02-20
இராணுவ தளபதி கூட்டு சேவைகள் மொழி பயிற்சி நிறுவனத்தில் சான்றிதழ் வழங்கு

இராணுவத் தளபதி லெப்டினன் ஜெனரல் லசந்த ரொட்ரிகோ ஆர்எஸ்பீ சீடிஎப்-என்டியூ பீஎஸ்சீ ஐஜீ அவர்கள் 2026 பெப்ரவரி 20 அன்று கொத்மலையில் உள்ள கூட்டு சேவைகள் மொழி பயிற்சி நிறுவனத்தின் சான்றிதழ் வழங்கும் விழாவில் கலந்து கொண்டார்.

තව කියවන්න

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 14 වන පාබල සේනාංකය දැනුවත් කිරීමේ දේශන පවත්වයි

2026-05-29
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බල

යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ දේශන මාලාවක් 2026 පෙබරවාරි මස 24 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සහ 2026 මාර්තු මස 03 දින 14 වන පාබල සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.

තව කියවන්න

இராணுவ நலன்புரி நிதி பணிப்பாக ஏற்பாட்டில் இலங்கை கவச வாகன படையணி மற்றும் 14வது காலாட் படைப்பிரிவில் விழிப்புணர்வு விரிவுரை

2026-05-29
இராணுவ நலன்புரி நிதி பணிப்பாக ஏற்பாட்டில் இலங்கை கவச வாகன படையணி மற்று

இராணுவ நலன்புரி நிதி பணிப்பகம் 2026 பெப்ரவரி 24 அன்று இலங்கை கவச வாகன படையணி தலைமையகத்திலும் 2026 மார்ச் 03, அன்று 14வது காலாட் படைப்பிரிவிலும் விழிப்புணர்வு விரிவுரைகளை நடாத்தியது.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නව නිවසක් යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙත ලබාදී යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක

2026-04-07
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නව නිවසක් යුද්ධ හමුදා සාමාජිකයෙ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු සඳහා බටගොඩ ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද නිවසක් 2026 අප්‍රේල් මස 06 වන දින භාරදෙනු ලැබීය.

තව කියවන්න