නවතම තොරතුරු

සුභ සාධක

පෝය දින වැඩසටහනකට රණක්ෂිතයට පත් රණවිරුවන් සහභාගී වෙයි

2026-03-07
පෝය දින වැඩසටහනකට රණක්ෂිතයට පත් රණවිරුවන් සහභාගී වෙයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව සහ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ, රණවිරු සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානය, මිහිඳු සෙත් මැදුර සහ අභිමංසල 1, 2, සහ 3 සුවතා නිකේතනයන්හි ප්‍රථිකාර ලබන රණවිරුවන් පිරිසක් වෙනුවෙන් 2026 මාර්තු මස 02 දින පනාගොඩ බෝධිරාජාරාම විහාරයේදී ධර්ම දේශනයක් සහ ගිලන්පස පූජාවක් පවත්වන ලදී.

තව කියවන්න

රාගම රණවිරු සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සංගීත වැඩසටහනක්

2026-02-25
රාගම රණවිරු සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සංගීත වැඩසටහනක්

රාගම, රණවිරු සෙවණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් වෙනුවෙන් සංගීත වැඩසටහනක් 2026 පෙබරවාරි මස 14 වන දින ෂයිනි බණ්ඩාරතිලක මහත්මිය ඇතුළු කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

තව කියවන්න

විශේෂ බලකායේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකරයි

2025-07-21
විශේෂ බලකායේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකරයි

විශේෂ බලකායේ භටපිරිස් විසින් අලදෙණිය ප්‍රදේශයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු සහ එම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2025 ජූලි මස 18 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.

තව කියවන්න

අබිෂා පුද්ගලික රෝහල වෙතින් ආරක්‍ෂක සේනා මූලස්ථාය - වන්නි භටපිරිස් සඳහා වෛද්‍ය කඳවුරක්

2025-07-17
අබිෂා පුද්ගලික රෝහල වෙතින් ආරක්‍ෂක සේනා මූලස්ථාය - වන්නි භටපිරිස් සඳහා

යුද්ධ හමුදා සුවසහන අරමුදලේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු සෙබළුන්ගේ අක්‍ෂි ආබාධ සහිත අයවලුන් සඳහා උපකාර කිරීමේ අරමුණින් මුදල් රහිත වෛද්‍යධාර ලබාගැනීමේ ප්‍රතිපත්තිය යටතේ අබිෂා පුද්ගලික රෝහල වෙතින් වෛද්‍ය කඳවුරක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ශ්‍රවණාගාරයේදී 2025 ජූලි මස 16 දින පවත්වන ලදී.

තව කියවන්න

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් නව නිවාස දෙකක් ඉඳිකෙරේ

2025-02-06
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් නව නිවාස දෙකක් ඉඳිකෙරේ

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 3 හා 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින්ගේ අධීක්‍ෂණය මත ඉඳිකරනු ලැබූ නව නිවාස දෙකක් 2025 පෙබරවාරි මස 3 දින කොමිෂන් නොලත් නිලධාරින් දෙදෙනෙකු වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

තව කියවන්න

නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක්

2025-01-03
නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙන

7 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 5 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් 2024 දෙසැම්බර් මස 28 දින කුලියාපිටිය, කිරින්දාව ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.

තව කියවන්න