ටෙන්ඩර්

ඔබගේ ආයතන විසින් මිළ ගණන් ඉදිරිපත් කිරිමේ දී පහත දී ඇති උපදෙස් වලට අනුව කටයුතු කළ යුතුය.

  • මිළ ගණන් ඉදිරිපත් කිරිමේ ඉල්ලුම් පතෙහි වැට්අංකය සඳහන් කළ යුතුය. වැට් ගෙවිම් නොකරනුයේ නම් වැට් බදු නොගෙවන බවට දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් සහතික කරන ලද ලිපියක පිටපතක් අදාල මුල්‍ය වර්ෂයට අදාලව ඉදිරිපත් කල යුතුය.
  • ඔබ විසින් අදාල කාලය සඳහා බැංකු ඇපකරයක් පිළිගත් බැංකුවකින්/ ශ්‍රී ලංකාවේ රක්ෂණ සංස්ථාවේ ලියාපදිංචි වු රක්ෂණ සමාගමකින් ඉදිරිපත් කල යුතුය. බැංකු ඇපකර ලෙස චෙක්පත් පිළිනොගනී..
  • තවද ඔබට අදාල නියමයන් සහ කොන්දේසිවලට එකඟ වන බව සහතික කරමින් නිල මුද්‍රාව සහිතව ටෙන්ඩර් පත්‍රිකාවල අත්සන් තැබිය යුතුය.
  • මිළ ගණන් ඉදිරිපත් කිරිමේ දී එහි භාණ්ඩවල මිළ ගණන් සඳහන් කල ලැයිස්තුවේ හෝ ඔබගේ ලිපි ශිර්ෂයේ අදාල විස්තර මිළ ගණන් සඳහන් කළ යුතුවන්නේ ඒ සඳහා ලබාදී ඇති හිස් අවකාශය තුලය.
  • මිළ ගණන් / භාණ්ඩ ලැයිස්තුවට අදාල විස්තර, ටෙන්ඩර් දැන්වීමේ / ටෙන්ඩර් පතෙහි පොදු කොන්දේසි හෝ වෙනත් කිසිදු ලියකියවිල්ලක සඳහන් නොකල යුතුය. ( උදාහරණ - මිළ ගණන්, වට්ටම්, බෙදාහැරීමේ කාලය, වගකීම් කාලය )
  • මිළ ගණන් කැඳවිම්පත් සමඟ ඉදිරිපත් කරන පිරිවිතර ආකෘතිපත් ඔබ විසින් නිවැරදිව පිරවිය යුතු අතර එහි නිල මුද්‍රාව තබා අත්සන් කල යුතුය.

ටෙන්ඩර් විවෘත කිරීම් සඳහා වෙන්කර කමිටුව සඳහා ලබාදී ඇති උපදෙස්.

  • ලංසු කැඳවිමට පෙර මිළ ගණන්වල සාම්පල ටෙන්ඩර් විවෘත කිරිමේ කමිටුව වෙත භාරදිය යුතුය.
  • සෑම සාම්පලයකම සැපයුම්කරුගේ / ආයතනයේ නම සඳහන් විය යුතු අතර ඒවා එකකට වැඩිනම් ටෙන්ඩර් අංකය හා පිරිනැමීමේ අංකය සඳහන් කල යුතුය.
  • සාම්පල පතේහි සඳහන් කරන කරුණු පැහැදිලි විය යුතු අතර, ඉවත් කිරිමට හෝ මකා දැමීමට නොහැක.
  • ලංසු ගිවිසුමක් ඉදිරිපත් කරන විට හා මිළ ගණන් ඉදිරිපත් කිරිමේදි ගෙවිමට සිදුවන ගාස්තු ගෙවිම අත්‍යවශ්‍ය වේ.

ඉහත සඳහන් උපදෙස් නොසලකා හරිමින් ඉදිරිපත් කරනු ලබන මිළ ගණන්පත් ප්‍රතික්ෂේප වේ .

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම - 2016 වර්ෂය සඳහා


පුවත්පත් දැන්විම්
ඉංග්‍රිසි සිංහල
අයදුම්පත්
නියමයන් සහ කොන්දේසි
විස්තරාත්මක වර්ගිකරණ ලැයිස්තුව

පොදු ටෙන්ඩර්

INVITATION OF BIDS FROM MANUFACTURERS/ SUPPLIERS/ IMPORTERS/ CONTRACTORS FOR THE SUPPLY OF ITEMS TO THE SRI LANKA ARMY FOR THE YEAR 2025.

To purchase engineering items required for the construction of the medicine stores.

Procurement for supply and delivery of Fresh/ Dry provisions for Sri Lanka Army - 2026

වාහන/ධාවන පැදි අලුත්වැඩියා කිරීම හා වැය ද්‍රව්‍ය, අවුද උපකරණ මිලදී ගැනීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලංසු කැඳවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2025 වසර

සැපයුම් සඳහා නිෂ්පාදකයින්/සැපයුම්කරුවන්/ආනයනකරුවන්/කොන්ත්‍රාත් කරුවන්ගෙන් ලංසු කැදවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2025 වසර

සැපයුම් සඳහා නිෂ්පාදකයින්/සැපයුම්කරුවන්/ආනයනකරුවන්/කොන්ත්‍රාත් කරුවන්ගෙන් ලංසු කැදවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2025 වසර

Amended Tender Notice for the Cloth Polyster Cotton Material

සැපයුම් සදහා නිෂ්පාදකයින්/සැපයුම්කරුවන්/ආනයනකරුවන්/කොන්ත්‍රාත් කරුවන්ගෙන් ලංසු කැදවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2025 වසර

වැය ද්‍රව්‍ය, වාහන අමතර කොටස් මිලදී ගැනීම හා ජීව වෛද්‍ය පද්ධති අලුත්වැඩියා කිරීම් සඳහා කොන්ත්‍රාත් කරුවන්ගෙන් ලංසු කැඳවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2025 වසර

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් 2025 වර්ෂය සඳහා අවශ්‍ය ඇඳුම් ආයිත්තම් මිලදී ගැනීම සබැදි සංශෝධිත ටෙන්ඩර් දැන්වීම

සැපයුම් සඳහා නිශ්පාදකයින්/සැපයුම්කරුවන්/ආනයනකරුවන්/කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලංසු කැඳවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2025 වසර

භඨ කාර්ය්‍ය සම්පාදන පුහුණු පාසල - ත්‍රිකුණාමලය 106'X32' ප්‍රමාණයේ දෙමහල් මූලස්ථාන කාර්යාලය සදහා පෙරමුසු කොන්ක්‍රීට් මිලදි ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් පත් කැදවීම.

පාබල පුහුණු මධ්‍යස්ථානය - මින්නේරිය 142'X42 ප්‍රමාණයේ සෙසුනිල භෝජනාගාරයේ ඉදිකිරිම වෙනුවෙන් ඉංජිනේරැ භාණ්ඩ මිලදි ගැනිම සදහා ටෙන්ඩර් පත් කැදවීම.

2025 වර්ෂය වෙනුවෙන් මිළදීගැනීමට සැලසුම් කර ඇති රෙදිපිළි ඇඳුම් ආයිත්තම් සඳහා වූ සංශෝධිත ප්‍රසම්පාදන දැන්වීම

වාහන අලුත්වැඩියා කිරීම් සඳහා කොන්ත්‍රාත් කරුවන්ගෙන් ලංසු කැදවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2025 වසර

සැපයුම් සඳහා නිෂ්පාදකයින්/සැපයුම්කරුවන්/ආනයනකරුවන්/කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලංසු කැඳවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2025 වසර

සැපයුම් සඳහා නිෂ්පාදකයින්/සැපයුම්කරුවන්/ආනයනකරුවන්/කොන්ත්‍රාත් කරුවන්ගෙන් ලංසු කැඳවීම - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2025 වසර

INVITATION OF BIDS FOR URCHASING OF CHEMICAL, PAINT IEMS & BIOMEDICAL EQUIPMENT REPAIRING TO THE SRI LANKA ARMY FOR THE YEAR 2025

Purchasing of Boot Highleg Black and Shoes Leather Black Brauge Upper

REGISTRATION OF SUPPLIERS - YEAR 2025/2026

Procurement for supply and delivery of lubricant oil and Grease for Sri Lanka Army - 2025

2025 INVITING QUOTATIONS FOR THE SUPPLY OF PHARMACEUTICALS & MEDICAL CONSUMABLES / DENTAL SURGERY ACCESSORIES & DENTAL CONSUMABLES / MEDICAL GAS LABORATORY CHEMICALS & REAGENTS / GENERAL SURGICAL ACCESSORIES & OTHER MEDICAL ITEMS

මහන මැෂින් මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීම

INVITATION OF BIDS FROM MANUFACTURERS/ SUPPLIERS/ IMPORTERS/ CONTRACTORS FOR THE SUPPLY OF ITEMS TO THE SRI LANKA ARMY FOR THE YEAR 2025

INVITATION FOR BIDS SALE OF USED VEHICLES AND GENERAL GOODS

DETAILS OF GENERAL GOODS OFFERED FOR SALE BY CALLING TENDERS

DETAILS OF USED VEHICLES OFFERED FOR SALE BY CALLING TENDERS

INVITATION OF BIDS FROM MANUFACTURERS/ SUPPLIERS/ IMPORTERS/ CONTRACTORS FOR THE SUPPLY OF ITEMS TO THE SRI LANKA ARMY FOR THE YEAR 2024/2025

INVITATION OF BIDS FROM MANUFACTURERS/ SUPPLIERS/ IMPORTERS/ CONTRACTORS FOR THE SUPPLY OF ITEMS TO THE SRI LANKA ARMY FOR THE YEAR 2024

INVITATION OF BIDS FOR PURCHASING OF EXPENDABLE IEMS TO THE SRI LANKA ARMY FOR THE YEAR 2025

DESIGN, SUPPLY, INSTALLATION, TESTING & COMMISSIONING OF FIRE PROTECTION & DETECTION SYSTEM

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත සත්ව ආහාර/අතිරේක ආහාර ද්‍රව්‍ය සැපයීම සහ බෙදාහැරීම සඳහා ප්‍රසම්පාදනය - 2025

Calling for Tenders to purchase Mare Horses and Stallion Horses

Quotation are invited form bidders for Ready Mix Concrete Grade 30 (with transport to Maduruoya army camp)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කුලී ගෙවීමේ පදනම මත ගොඩනැගිල්ලක් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීම

සැපයුම් සදහා නිෂ්පාදකයින්/සැපයුම්කරුවන්/කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලංසු කැඳවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2024

වාහන අලුත්වැඩියා කිරීම් සඳහා කොන්ත්‍රාත් කරුවන්ග‍ෙන් ලංසු කැඳවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2024 වසර

අගුණුවැල්පැලැස්ස පතුරම් ගබඩාවේ කම්බි වැටේ ඉතිරි වැඩකටයුතු නිම කිරීම සඳහා ටෙන්ඩර් පත් කැඳවිම

භට කාර්ය සම්පාදක පුහුණු පාසලේ පුහුණු අංශ කාර්යාලයේ 119'x29' වහලය ප්‍රථිසංස්කරණය සඳහා ටෙන්ඩර් පත් කැඳවීම

වාහන අලුත්වැඩියා කිරිම සඳහා කොන්ත්‍රාත් කරුවන්ගෙන් ලංසු කැඳවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2024

2024 වසරේ 4 ශ්‍රීලංසිරෙ හි විදුලි ස්ථාපන කටයුතු සදහා විදුලි රැහැන් සැපයීම් සඳහා ටෙන්ඩර් කැඳවීම

ප්‍රසම්පාදන දැන්වීම - ට්‍රක් රථ 06 ක, ගිලන් රථ 01 ක තහඩු වැඩ පින්තාරු කටයුතු සිදුකිරීම හා ෆීසර් කන්ටේනර් පෙට්ටි 01 ක් සම්පුර්ණ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා

නිශ්පාදකයින්/සැපයුම්කරුවන්/ආනයනකරුවන්/කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලංසු කැඳවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2024

පූර්ව ලංසු රැස්වීම සංශෝධනය කිරීම - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත නැවුම් හා වියළි ආහාර ද්‍රව්‍ය සැපයීම හා බෙදාහැරීම සඳහා ප්‍රසම්පාදනය - 2025

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත නැවුම් හා වියළි ආහාර ද්‍රව්‍ය සැපයීම සහ බෙදාහැරීම සඳහා ප්‍රසම්පාදනය - 2025

Sri Lanka Army Tender Notice

සැපයුම් සදහා නිෂ්පාදකයින්/ සැපයුම්කරුවන්/ආනයනකරුවන්/කොන්ත්‍රාත් කරුවන්ගෙන් ලංසු කැඳවීම - 2024 වසර

Sri Lanka Army Tender Notice

Sri Lanka Army Tender Notice - Requirement for repairing the 4 Nos 100 KVA Kiloskar Diesel Engine Generator of South Sudan Hospital

Sri Lanka Army Tender Notice - To Purchase of engineering items required for the construction of the 10 storied building of Narahenpita Army Hospital and Medicine stores the RHQ SLAMC Werahera camp.

යම්කිසි සැපයුම්කරුවෙකු අදාල අංශයන්ට අනුව ටෙන්ඩර් ලිපිගොනු නොලැබුණ විට දී පහත සඳහන් අංකයන් හා සම්බන්ධවිය හැක.

උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව ටෙන්ඩර් අංශය - 011-2431301

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව ටෙන්ඩර් අංශය - 0813840776

යුද හමුදා භට නිවාස සම්පාදන අධ්‍යක්ෂ මණ්ඩලය - 011-2388760

සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය - 011-2302569

ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය - 011-2342813

ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - 0112434924

යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - 0112440381

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය - 0112445580

යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - 0112436471

යුද හමුදා දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - 0112431693

විද්‍යුත් තැපැල

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව -

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව -

උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව -

සැපයුම්කරුවන් පහත වර්ගීකරනයන්ට අනුව ලංසු ඉදිරිපත් කළ යුතුය.

  • සීල් කරණ ලද ටෙන්ඩර් ඇණවුම් ශ්‍රි ලංකා යුද හමුදා මුලස්ථානය, යුද්ධ හමුදා මුලස්ථාන වාහන අංගනය, ශ්‍රි ජයවර්ධනපුර, කොළඹ වෙත රැගෙනවිත් එහි ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලන්න.
  • ටෙන්ඩර් කොන්දේසිවලට අනුව පිර වූ ටෙන්ඩර් පත්‍රිකා ලියාපදිංචි තැපෑල වෙත යොමු කරන්න.