මුල් පුවත්

ඉන්දියානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, ඉන්දීයාවේ නිල සංචාරයක නිරත විය.


ලෝක පරිසර දිනය යෙදී තිබෙන 2025 මස 05 දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ‘ප්ලාස්ටික් භාවිතය නවතමු’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී විශේෂ වැඩසටහනක් පැවැත්විණි. මෙම වැඩසටහනට සමගාමීව, පරිසර හිතකාමී සහ තිරසාර සමාජයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2025 මැයි මස 30 සිට ජුනි මස 05 දින දක්වා වූ සතිය පරිසර සතිය ලෙස නම්කර තිබිණි.


16 වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය 2025 මැයි මස 19 දින බත්තරමුල්ල, ජාතික රණවිරු ස්මාරක පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමන් සහභාගි විය.


16 වන ජාතික රණවිරු දිනයට සමගාමීව අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමන් 2025 මැයි මස 19 දින අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා...


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ප්‍රමුඛ යුද්ධ හමුදාවේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සියලුම නිලයන් විසින්...


මාදුරුඔය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ...


ජපාන - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගිතාවයන් ඉහළ නැංවීමේ අරමුණින් ජපාන ආරක්‍ෂක අමාත්‍ය ගරු නකටානි ජෙන් මැතිතුමන් නිල සංචාරයක් සඳහා සෙනසුරාදා (මැයි මස 03) දින ශ්‍රී ලංකාවට පැමිණියේය.


නියෝජ්‍ය අමාත්‍යතුමන් එම නෞකාවේ කපිතාන්වරයා සහ කොරියානු තානාපතිවරිය සමඟින් නෞකාව නැරඹීමට එක් වූ අතර, අනතුරුව පැවති සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍යතුමන් මෙම නෞකා සංචාරය දෙරට අතර දීර්ඝ කාලීනව පවත්නා හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් ලෙස සටහන් වන බවත්, එය නාවික සහයෝගීතාවයේ...