නවතම තොරතුරු

උණුසුම් පුවත්

යුද්ධ හමුදාධිපතිතුමන් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ ගැටළු සහ සුභසාධන කටයුතු පිළිබඳ සොයාබලයි

2025-08-09
යුද්ධ හමුදාධිපතිතුමන් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ ගැටළු සහ සුභසාධන කටයු

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 අගෝස්තු මස 06 දින, පානාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් පරිශ්‍රයේ රැස්ව සිටින ලද රණක්‍ෂිතයටපත් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ගැටළු සහ සුභසාධන කටයුතු පිළිබඳව සොයාබලන ලදී. මෙම අවස්ථාව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා බලඇණියේ නව අණදෙන නිලධාරි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ මෙහෙයුම් ප්‍රධානි හමුවෙයි

2025-08-07
ශ්‍රී ලංකා බලඇණියේ නව අණදෙන නිලධාරි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා බලඇණියේ නව අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් වයි.එස්.එච්.එන්.පී සිල්වා USP psc 2025 ජූලි මස 26 දින නකූරා ප්‍රදේශයේ ස්ථාපිත ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ මෙහෙයුම් ප්‍රධානි සහ අණදෙන නිලධාරි මේජර් ජෙනරල් ඩියෝඩාටෝ අබග්නාරා හමුවිය.

තව කියවන්න

යුද්ධ හමුදා නිලධාරින්ගේ නායකත්ව ගුණාංග සහ තීරණගැනීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් දේශනයක්

2025-08-07
යුද්ධ හමුදා නිලධාරින්ගේ නායකත්ව ගුණාංග සහ තීරණගැනීමේ හැකියාවන් වැඩිදිය

යුද්ධ හමුදා සාමාජිකයන් අතර නායකත්ව ගුණාංග සහ තීරණ ගැනීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘මානව සාධක’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025 අගෝස්තු මස 01 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම දේශනය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් සහ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර RWP RSP USP psc ගේ අධීක්‍ෂණය මත පැවැත්විණි.

තව කියවන්න

13 වන ආරක්‍ෂක සේවා කරාතේ තරඟාවලියේ ශූරතාවය අඛණ්ඩව සිව්වන වරටත් යුද්ධ හමුදාවට

2025-08-07
13 වන ආරක්‍ෂක සේවා කරාතේ තරඟාවලියේ ශූරතාවය අඛණ්ඩව සිව්වන වරටත් යුද්ධ හ

13 වන ආරක්‍ෂක සේවා කරාතේ තරඟාවලිය 2025 අගෝස්තු මස 04 සහ 05 දෙදින තුළ පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සත්කාරකත්වය දරන ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

2025-08-06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය, යුද්ධ හමුද

රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2025 අගෝස්තු මස 05 දින එම විද්‍යාපීඨයේ සිනෝ - ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

තව කියවන්න

උසස්වීම් ලද මේජර් ජෙනරල් කේ.ඩබ්ලිව් ජයවීර USP psc යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025-08-05
උසස්වීම් ලද මේජර් ජෙනරල් කේ.ඩබ්ලිව් ජයවීර USP psc යුද්ධ හමුදාධිපතිතුමන

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් කේ.ඩබ්ලිව් ජයවීර USP psc 2025 අගෝස්තු 04 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

‘අන්තර් රෙජිමේන්තු රගර් ශූරතාවලිය - 2025’ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

2025-08-02
‘අන්තර් රෙජිමේන්තු රගර් ශූරතාවලිය - 2025’ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍ර

යුද්ධ හමුදාධිපති කුසලාන ‘අන්තර් රෙජිමේන්තු රගර් ශූරතාවලිය - 2025’ තරඟාවලිය 2025 ජූනි මස 24 දින ආරම්භ වූ අතර එම තරඟාවලියේ අවසන් මහා තරඟය 2025 අගෝස්තු මස 01 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රගර් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පනාගොඩ, යුද්ධ හමුදා රගර් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-08-02
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධි

වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන 1 බලකායේ බලකාධිපති සහ සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu 2025 අගෝස්තු මස 01 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

රණක්‍ෂිතයට පත් සහ විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා වෛද්‍ය කඳවුරු පවත්වයි

2025-08-02
රණක්‍ෂිතයට පත් සහ විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් රණක්‍ෂිතයට පත්ව සිටින සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් 2025 ජනවාරි මස 20 වන දින සිට දිවයින පුරා වෛද්‍ය කඳවුරු පැවැත්වීය. අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ගෞරවනීය හා සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැඟීමේ මෙන්ම සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම සහ රණක්‍ෂිතයට පත් ප්‍රවීණයන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමේ අරමුණින් මෙම වෛද්‍ය කඳවුරු ක්‍රියාත්මක කෙරිණි.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එස්.ඒ හෙට්ටිගේ RSP psc ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-08-01
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එස්.ඒ හෙට්ටිගේ RSP psc ගේ සේවය යුද

Major General S.A Hettige RSP psc, Director General of Directorate of Overseas Operations was invited to the office of the Commander of the Army, Lieutenant General Lasantha Rodrigo RSP ctf-ndu psc IG, on 30 July 2025, prior to his retirement from the Sri Lanka Army after completing a distinguished military career spanning over 33 years.

තව කියවන්න